My top Films....

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Olympus Has Fallen

    http://www.torrenthound.com/hash/5c.../Olympus-Has-Fallen-2013-DVDRip-XviD-iGNiTiON

    ls5a.jpg



    The Aggression Scale

    http://kickass.to/the-aggression-scale-2012-bdrip-ac3-5-1-xvid-sic-t6343104.html

    aoxw.jpg


    Kahaani

    http://kickass.to/kahani-2012-1cd-dvdscr-rip-xvid-mp3-teamtnt-exclusive-t6234205.html

    d7yf.jpg


    Snow White and the Huntsman

    http://kickass.to/snow-white-and-the-huntsman-2012-extended-bdrip-xvid-amiable-t6619074.html

    1s0k.jpg


    3

    http://kickass.to/3-three-tamil-movie-2012-720p-sunhdrip-1gb-t6736224.html

    wfhw.jpg


    Drug War

    http://kickass.to/drug-war-2012-1080p-bluray-x264-rovers-t7535512.html

    fh0s.jpg



    House at the End of the Street

    http://www.monova.org/torrent/59042...the_Street_(2012)_720p_BrRip_x264_-_YIFY.html

    zxu6.jpg


    Continue

    :):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):):)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    keeyak kiyala daanada banz :P
    ube choices baluwama action/thriller fan kenek wage penne :yes:
    bourne series n millenium trilogy(swedish) balapan :cool:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    horrror film

    adooo mata aedan inna kalisame chuu yana gaaanata baya hithena film 1k kiyakooo.hebei proper ending 1k thiyenda one anika wrong turn wage appiriya 1k neme:no::no::no::no:.
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    The Conjuring (2013) | නොනවතින ශාපය [සිංහල උපසිරසි සමඟ]

    යාළුවනේ තරහ වෙන්නෙපා අද නම් මම ඔයාලව කවුරුත් ජීවිතේ කවදාවත් බය නොවුණු විදියට බය කරන්නයි හදන්නෙ. මෑත කාලයේ මං බලපු මං බලපු හොඳම හොරර් ෆිල්ම් එක මේක. මේකට මං සිංහල උපසිරැසි ගන්වා අවසාන වන තුරුත් ඉංගීසි උපසිරැසියක් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් මේ වගේ සිනමා පටයක් පරක්කු කරන එක හරි නැහැනේ. ඒක නිසා මම මේකෙ දෙබස් වලට සවන් දෙමින් ලොකු මහන්සියක් දරල තමයි මේක ඉක්මනටම ඔයාලට දෙන්නෙ. මම හොරර් සිනමා ලෝලියෙක් නිසා දැන් මම හොරර් ෆිල්ම් බලලම වැඩිය බය වෙන්නෙ නැහැ. හැබැයි මේක බලද්දි නම් මම ඇත්තටම බය වුණා. :)
    මේ සලරුවේ IMDB අගය කිව්වම ඔයාල මම කිව්ව දේවල් පිළිගනියි. යාළුවනේ මේ සිනමා පටයට IMDB අගය 7.7 ක් තියෙනවා. ඉතින් මේ සුපිරි වැඩේ කරල තියෙන්නෙ හොරර් සිනමා ලෝකය හොල්ලපු james Wan කියන අධ්‍යක්ෂකවරයා. මතකද ඔයාල බලපු Saw (2004), Insidious (2010), Dead Silence (2007) කියන සිනමා පට. අන්න ඒවා අධ්‍යක්ෂණය කලෙත් මේ අධ්‍යෂකවරයාම තමයි. ඉතින් මේක ගැන මට තවත් ඔයාලට වර්ණනා කරන්න උවමන නැහැ. මං දැන් පොඩ්ඩක් කථාවේ වටපිටාව කියන්නම්. තව දෙයක් කියන්න ඕන මේ සලරුවට පාදක වෙල තියෙන්නෙ 1971 වකවානුවේ වුණ සත්‍ය සිදුවීමක්. ඒක නිසා හැමෝටම මේක නරඹන්න කියල මම ආරාධනා කරනවා


    baiscope.lk

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Last edited: