හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ කොහොමද?..............

ali wade

Member
Jan 4, 2014
406
17
0
හොද film එකක්ද කියල දැනගන්න එක විදියයි තියෙන්නෙ,
ඒක බලන්නම ඕනේ! :D
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අන්න එතනදි නං හරහට හිටින්නම වෙනව.. මයිකල් බේ සුපිරි අධ්‍යක්ෂක කෙනෙක් නෙමේ... ට්‍රාන්ස්ෆෝමර්ස් කියන්නෙ සුපිරි අධ්‍යක්ෂණයකුත් නෙමේ.. ට්‍රාන්ස්ෆෝමර්ස් දෙක තුන හතර මොන වගේද දන්නෑ.. ට්‍රාන්ස්ෆෝමර්ස් එකේ නම් තියෙන්නෙ හුඟක්ම දුර්වල අධ්‍යක්ෂණයක්.. අධ්‍යක්ෂණේ කියන්නෙ හරියට compositing කිරීම විතරක් නෙමේ.. හොඳට බලපං ට්‍රාන්ස්ෆෝමර්ස් 1 වෙනි චිත්‍රපටයෙ කාර් හරවනකොට කැමරාව අල්ලල තියෙන කෝනෙ දිහා.. ප්‍රධාන චරිතෙ උගෙ කාර් එක ඉබේ යන්න ගත්තාම ඌ බයිසිකලේ පැදගෙන ගිහිං ඒක බිමට දානකොට කැමරාව අල්ලල තියෙන තැන බලපං.. ට්‍රාන්ස්ෆෝමර්ස් 1 වෙනි ච්ත්‍රපටයේ අධ්‍යක්ෂණය හොලිවුඩ් වල අනෙක් චිත්‍රපට වල අධ්‍යක්ෂණත් එක්ක බැලුවාම හුඟක් පහත් මට්ටමක තියෙන්නෙ..
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් මම පොඩි try එකක් දැම්ම හොඳ torrent ලින්ක් එකක් හොයන්න හබැයි පල්ලෙහ දාල තියෙන එක විතරයි හම්බවුනේ. ඒකෙ size එකත් වැඩියි seeders ලත් ටිකක් අඩුයි comments කියවල බලල ඩෞන්ලෝඩ් කරනවද නැද්ද කියල තීරණය කරපන්. direct ලින්ක් set උන්නෑ බන්. :(

    Qayamat 2003 DVDRIP 720P Untouched 5 1 Ch Audio PRITAM 1 - 4.6GB

    oka dwld karanna wenne ne...oka loku wadi...:(:(:(
    kamak ne...thanx macho try kalata...:)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නිකන් අත්තක් තියන කතාවක් වගේ. ඒ උනාට මෙගන් නම් සිරාම කැල්ල නේද බන්? වැඩක් නැ සර්ව සම්පුර්ණයි :lol::lol::lol::lol::lol:
    [/B][/SIZE][/COLOR]

    ම්ම්ම්ම් මූ මෙගන් ෆොක්ස්ට නෙලනවා ඇති නිකන් දර පලන්නම් වගේ. පට්ට කඳනේ බං. :):baffled:
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ම්ම්ම්ම් මූ මෙගන් ෆොක්ස්ට නෙලනවා ඇති නිකන් දර පලන්නම් වගේ. පට්ට කඳනේ බං. :):baffled:

    දැන් ගෑනි බඳල ළමයි දෙන්නෙකුත් ඉන්නව නේද? මොනව උනත් නියම MILF. තාම 27යි වයස :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් ගෑනි බඳල ළමයි දෙන්නෙකුත් ඉන්නව නේද? මොනව උනත් නියම MILF. තාම 27යි වයස :rofl:

    ඒ උනාට මූ දර පළනවා ඇති තවම. ඒකනේ මේකිටම ‍ෆිල්ම්ස් දෙන්නේ මූ දාන හැම ‍ෆිල්ම් එකක්ම වගේ. :frown::frown: