හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ කොහොමද?..............
ඔයගොල්ලෝ කොහොමද හොද ෆිල්ම් එකක් තෝරාගන්නේ.
සාමාන්යෙන් එකේ කමින්ග් එක බලනවා. නැත්නම් තව එකෙක්ගෙන් අහනවාඑහෙමත් නැත්නම් හැමදාම ෆිල්ම් ගෙනත් දෙන එක දුන්නොත් එක බලනවා.
අනෙක් අතට අපි දැන් ඔය පරිගණක ආශ්‍රිත ව බාගත කිරීම මගින් ඉතා උසස් ගනයේ ෆිල්ම්ස් බලන්න පුරුදුවෙලා ඉන්නේ. එත් වෙනත් රටවල් වල එහෙම නැ. ඔව්න් ඉතා උසස් ගනයේ සිනමා අත්දැකීම් සමගින් තමා මේ චිත්‍රපට බලන්න පුරුදු වෙලා ඉන්නේ.
ඉතින් කොහොමද ඒ අය මේවා තෝරාගන්නේ.
1. සාමාන්යෙන් ඒගොල්ලන්ගේ සීසන් එකට නිවාඩු නිසා ඔය හැම ෆිල්ම් කොම්පැනි එකක්ම හොද චිත්‍රපටියක් හෝ 2ක් එලියට දනවම තමා. ඉතින් ඒ ඔස්සේ යමින් එය සිනමා ශාලාවක නැරබීම තම ඔව්න් කරන්නේ.
2. තමන් පෙර නරබු චිත්‍රපටයක අධ්‍යක්ෂ්‍ය වරයාගේ අලුත් ඒවා තිබේදැයි බැලීම. පෙර බලු ඒවා හොද නම් ඒ අධ්‍යක්ෂ්‍ය වරයාගේ අලුත් ඒවත් බැලීම තමා ඔව්න් කරන්නේ. මෙය ඉතා සාර්ථක ක්‍රමයක්.
ඉතින් අද මම කියන්න යන්නේ මේ වගේ එළමකිරි අධ්‍යක්ෂ්‍ය කෙනෙක් ගැන . මෙය තම මිචෙල් බේ (Michael Benjamin Bay)
මොහු ඉතාමත් සුපිරි ගනයේ අධ්‍යක්ෂ්‍ය වරයෙක් කිව්වොත් වැරදි නැ. ඉපදුනේ ඇමරිකාවේ. February 17, 1965. මොනවද මොහු කරලා තියෙන්නේ? අපේ ඇගට වදින හොදම ෆිල්ම් සෙට් එකක් තමා මෙය කරලා තියෙන්නේ. ඉතින් මෙතන ඉදන් ඒවා ටික දැන්නම්. බලපු නැති එව්වා ප්නලන්න.
The Island
මෙයාගේ මම ආසම එකක් තමා කියන්නේ. කතාව කියන්නේ නැ මේ ලින්ක් එකෙන් බාගෙන බලන්න . මාරම අඩේන සීන් එකක් . මේක 2005 අපු නිසා හුගක් පොඩි සෙට් එකේ යට මග හැරෙන්න ඇති
http://www.imdb.com/title/tt0399201/?ref_=nm_flmg_dr_7
Download
==========================================================
Bad Boys
විල් ස්මිත් ඉන්න මේ ෆිල්ම් සෙට් එක නම් ඔයගොල්ලෝ හුගක් වෙලාවට බලලත් ඇති බලල නැති යට තම දෙන්නේ. මේකේ එක අවේ 2003 ඩි නිසා හුග දෙනෙක් බලලා නැතුව ඇති
http://www.imdb.com/title/tt0112442/?ref_=nm_flmg_dr_13
Bad Boys 1
Bad Boys 2

Armageddon
DOwnload

Pearl Harbor
http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10

Transformers
[URL="http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10"]http://www.imdb.com/title/tt0213149/?ref_=nm_flmg_dr_10[/URL]

Transformers: Revenge of the Fallen
http://www.imdb.com/title/tt1055369/?ref_=nm_flmg_dr_5

Transformers: Dark of the Moon
http://www.imdb.com/title/tt1399103/?ref_=nm_flmg_dr_4
Download
මෙයාගේ අලුත්ම එක තම මෙන්න මේක. තාම ඇවිල්ල නම් නැ. එත් එළකිරි එකටම ඇති කියල තමා කියන්නේ. මේකේ චොමින්ග් එක නම් තිබේ එක බලලවත් සැනසෙමු දැනට

Transformers: Age of Extinction
http://www.imdb.com/title/tt2109248/?ref_=nm_flmg_dr_2
තව එකෙක්ගේ ඒවා දෙන්නම් වෙනත් දවසක. එතකන් නවතින්නම්
ඔයගොල්ලන්ගේ අදහස් උදහස් එහෙම සහ තව බනින්න ඕනේ දේවල් එහෙම තියේ නම් දන්නා හොදේ
අනික් යටත් බලන්න bump එකක් දාන්න
ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ නුල අනවශ්‍ය දේවල් සදහා යොදා ගැනීමෙන් වලකින්න කියයි

.
mama oka hewwa hambune ne
....oke patta sindu tikak thaiyenawa
innawa...