My Tv Series Collection

magadia

Well-known member
  • Nov 14, 2010
    3,539
    626
    113
    මගේ බවනේ
    Untitled.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලොස්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි...තියෙන එකෙක් හරි කියපල්ලකො මම ගෙදරටම ඇවිත් අරන් යන්නම්:)
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    ලොස්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි...තියෙන එකෙක් හරි කියපල්ලකො මම ගෙදරටම ඇවිත් අරන් යන්නම්:)


    වරෙන් කුකුලෝ මන් හෝමගම ඉන්නේ... ලොස්ට් ෆුල් තියෙනවා... ;););)
     

    321

    Active member
  • Jan 15, 2008
    315
    58
    28
    TV series 103
    Cartoon 25
    5TB hard, Films tiyenawa 1500+
    E tika passe dannam :D

    උබ බොරැල්ලෙ කොහෙද බන්? මන් හෝමගම ඉන්නේ. සීරීස් ටිකක් කොපිකරලා දිපන්කෝ...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අපරාදේ උඹේ හාර්ඩ් එකේ තියෙන Gay porn videos ටික ඩිලීට් කලා නම් ඉවරනේ සහෝ අනික්වා මැකුව වෙලේ.

    :growl::growl::growl:

    Breaking Bad වගේ හොඳ එකක් කියහන්කෝ බලන්න..

    බ්‍රේකින් බෑඩ් කියන්නෙ ඉතින් දැනට ඇවිත් තියන හොදම and මගෙ ෆේවරිට් ම series එක.. ඒකත් එක්ක compare කරන්න එපා..

    banshee එක බලපන් අනිවාරෙන්..
    මේක සුපිරි ආයෙ අහන්න දෙයක් නෑ..

    better call saul ඒකත් බලපන් breaking bad එකට පස්සෙ ආපු එක.. saul කාරයගෙ කතාව.. සෙට් වෙයි ද දන්නෙ නෑ.. ඒත් breaking bad සෙට් උනා කියන්නෙ මේකත් සෙට් වෙයි..

    Lost එක බැලුවෙ නැද්ද
    ඒක සුපිරි.. කම්මැලි කමක් නෑ බලන්න ගත්තාම..
    අන්තිම සීසන් නම් ටිකක් ඇදන් යනව ඒත් පට්ට..

    teen wolf ඒකත් සුපිරි

    the black list එක බලපන්

    Last Ship ඒකත් බලපන්

    waling dead එකත් පට්ටනෙ..


    :sorry::sorry::sorry::sorry:

    මම හාර්ඩ් ඩිස්ක් එකක් අරන් එන්නද උබලයි ගෙදර ?:baffled:

    :lol::lol: වරෙන් බං

    මාත් ඕකම කලා :(

    මරු බ්‍රෝ...දකිද්දී ආසාවේ බැහැ..


    2.gif


    ලොස්ට් ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් හරි...තියෙන එකෙක් හරි කියපල්ලකො මම ගෙදරටම ඇවිත් අරන් යන්නම්:)

    ඇස් වහන් delete කරා
    කලින් තිබ්බ hard එක ගියා..
    දැන් ඔය තියන tv shows දාල තිබ්බ hard එකට windows ගහන් මේ ඉන්නෙ hard එකක් ගන්න ඕන
    ඉඩ ලෑ

    :(


    :lol::lol: hitanwa lide dala neda :lol:

    fuuuuu :growl:
     
    Last edited: