Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මේක සුන්දර නිර්මාණයක් ව්ගේම අපූරුවට සමබර කරලා හරවත් ලෙසින් ඉදිරිපත් කරලා තියෙනවා. මම හුඟක් රස වින්දා.
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අනේ මන්දා. කතාව ඇත්ත.
    විහිලුවක්, සිහිනයක් නෙවෙයි මෙකයි අත්ත තත්වය.
    එත් කවුරු දින්නත් පරාද වෙන්නෙ අපි.
    අපූරුයි අයියෙ

    හ්ම්ම්ම් වෙන්නෙ නම් ඒක තමයි

    බොහොම ස්තුතියි ඔයාට
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ලස්සනට දීලා තියෙනවා මචන් වචන ටික... අපේ මිනිස්සු ඡන්දේ දෙන්නෙ ඕවා බලලා තමයි.. ප්‍රතිපත්ති ගැන කිසි කතාවක් නැහැ.. ඒකනේ රට බල්ලට යන්නේ...

    නියමයි සහෝ...
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ලස්සනට දීලා තියෙනවා මචන් වචන ටික... අපේ මිනිස්සු ඡන්දේ දෙන්නෙ ඕවා බලලා තමයි.. ප්‍රතිපත්ති ගැන කිසි කතාවක් නැහැ.. ඒකනේ රට බල්ලට යන්නේ...

    නියමයි සහෝ...

    අනිවා සහෝ අපේ පාලකයෝ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන්නෙ නිකමට වගේ..මිනිස්සුන්ටත් ඒකෙන් ඇති වැඩක් නෑ.....වැදගත් වෙන්නෙ ගහ ගන්න මඩ තමයි...

    බොහෝම ස්තුතියි සහෝ..