මේක සුන්දර නිර්මාණයක් ව්ගේම අපූරුවට සමබර කරලා හරවත් ලෙසින් ඉදිරිපත් කරලා තියෙනවා. මම හුඟක් රස වින්දා.
අනේ මන්දා. කතාව ඇත්ත.
විහිලුවක්, සිහිනයක් නෙවෙයි මෙකයි අත්ත තත්වය.
එත් කවුරු දින්නත් පරාද වෙන්නෙ අපි.
අපූරුයි අයියෙ
කෙළියා නේද තාප්පෙට??????? ලස්සන වචන සෙට් එක. විමල් ගෙන්ද ඉල්ල ගත්තේ?

මේක සුන්දර නිර්මාණයක් ව්ගේම අපූරුවට සමබර කරලා හරවත් ලෙසින් ඉදිරිපත් කරලා තියෙනවා. මම හුඟක් රස වින්දා.
ලස්සනට දීලා තියෙනවා මචන් වචන ටික... අපේ මිනිස්සු ඡන්දේ දෙන්නෙ ඕවා බලලා තමයි.. ප්රතිපත්ති ගැන කිසි කතාවක් නැහැ.. ඒකනේ රට බල්ලට යන්නේ...
නියමයි සහෝ...