ගර්ල්ගේ ගෙදර අයත් එක්ක කතා කරපන් ඇත්තම සීන් එක කියපන් ඊට පස්සේ ගෙදර අය උදව් කරයි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.සමහර විට අර කිව්වා වගේ ලෙස්බී වෙන්නත් බැරි නෑ
ඕක මානසිකව එයාට තියෙන ප්රශ්නයක් නිසා වෙලා තියෙන්නෙ... අනිවාර්යෙන් එය දැකපු / අත්විඳපු දෙයක් එක්ක වර්තමාන ජීවිතේ සිද්ධි ගලපගන්න හදන නිසා ඒ ගැන හිතලම බය වෙලා ඉන්නෙ... ඔක "විශාදය / Depression " ප්රභේදයක් වෙන්න ඔනෙ... මචං ගෙදරින් එක්ක යන්න බැරි නම් Lady Doctor කෙනෙක් ගෙදරට එක්ක ඇවිත් එයාට තනියෙන් ප්රශ්නෙ කියන්න දෙන්න... මෙතන වැදගත්ම වෙන්නෙ Lady Doctor කෙනෙක් වෙන එක.... තමන්ට විශ්වාසයි කියලා දැනුනම විස්තරේ කියයි.... තවත් කල් ගන්න එපා, ප්රශ්නෙ වැඩි වෙලා තනියෙන් කතා කරන්න, කෑගහන්න ගනියි..
ඔහොම්ම ටික කලයක් හිටපන් මචන් ඕක අඩු වෙලා යාවි.ඒ කාලෙ පුළුවන් තරම් උඹ ලකුණු වැටෙන දේවල් කරපන්......(මෙච්චර කල් උඹ කරා වගේම) 



.machan kellata fb account 1k thiyenawa keewa neda ? mata hodhatama sure oke ekige bokkekma fit yaluwek aethi. anna ekiwa hari ekawa hari hoyaganin


. eeta passe eyagen dhena ganna puluwan wei okata hethuwa. maaath muladi hithuwe virgin neme kiyana eka ahu wena hinda sex refuse karanawa kiyala.dotek gaawata yaman hebei oya boruwata beheth dhena ekek gaaawatanam yanna epa
. man hithanne kella bayai lamai hadana aarawa meewa seen walata... . Any way good luck machan ado api kollo hetiyata heeena daka daka inne honey moon night ekane ban eeeka upset giya kiyanne mata hithaganda puluwan uba inna thathwe. eunata uba hodata meter eken me wena kan weda karala tiyenawa issarahatath ehemama karapan
. 