My wife doesn't love me :-(

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පිස්සු හැදෙයි:( දැන්ම කෙල්ලගෙ ගෙදර අයට කියපන් සීන් එක උබලයි ගෙදර දැන ගත්තොත් කසාදය ඉවරයි පස්සෙ ඩොකෙක් හම්බ වෙයන්:dull:
 
kushan11111

Member
Nov 20, 2013
56
4
0
uba machan sira kollek,ubey uthsahaya atha arinna apa...akita adarey bawa pennapan,wenasak aranna apa a atharey dockekta pennapan,kendarey balawapan,nawagamuwey pathini dewaley ghin baraweyan,pansal palayan bodi pujawen oya hama dema hodawenawa ban...wiswasakarapan....uba athatama boken love nam ubata kawadahari aki love karawi...defa....ubey try aka athaarinna apa.... jaya wewa !
 
jabos

Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Man me wage sinhala film ekak dakka, oka doc kenekta pennapan, man hiatane sex gana wardi adhask ati eyage. divorce karanna epa paw
     
    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    මචං,කලබල නොවී හිමීට කෙල්ලගෙන් අහපං මොකක්ද කියලා ප්‍රශ්නේ.ඔය වගේ කේස් ගොඩක් එවුන්ට වෙනවා,කියන්න බයයි.හොඳ ඩොක්ටර් කෙනෙක්ව හරි නැත්නම් පවුල් සංවිධාන සංගමයට යන්න.ඒක තියෙන්නේ ටොරිංටන් හරියේ.දු.ක.011-2555455.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,252
    1
    31,900
    113
    - උඩරට -
    ඔය වගේ සීන් එකක් සිංහල ‍ෆිල්ම් එකකත් තිබ්බා මතක ඇති උබලට..උබට කරන්න තියෙන්නේ සුලු දෙයක්.. උබේ ඔය කෙල්ලගේ හොදම යාලූවා වන එක්කෙනාම මුන ගැහිලා පොඩ්ඩක් මේ ගැන කතා කරපන්..එයාගෙනුත් විස්තර ගන්න පුලුවන්.. රෝහල් වල ඉන්නවා වෙනම පවුල් ප්‍රශ්ණ හා ලිංගිකත්වය හා මනෝවිද්‍යාව වැනි එකම කණ්ඩයේ රෝග ගැන කතා කරන දොස්තරවරු..එහෙම කෙනෙක් ගාවට එක්ක යන්න..ගොඩක් වෙලාවට කාන්තා වද්‍යවරියක් ලගට ‍රැගෙන යනවා නම් හොදයි...මානසිකව විදවන ,ලිංගිකතවය හා බැදුණ් ප්‍රශ්ණයක් බන් ඔතන තියෙන්නේ මට හිතෙන විදිහට..ඔය මම කිව්ව විදිහේ ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් පලයන්..එතකොට උබට සැනසීමේ ඉන්න පුලුවන්.. නැත්තම් උබට තමා පිස්සු හැදෙන්නේ..

    සමහර විට කෙල්ලගේ ගෙදරිනුත් මේ ගැන දන්නවා වෙන්න පුලුවන්..උබට ඇමක් විදිහට දුන්නද දන්නේ නෑනේ..මොනවා උනත් ලැජ්ජාව කියන එක පැත්තකින් තියලා පෞද්ගලිකා හෝ රජ්යේ පිලිගත් , මා පේර ශදහන් කල ඩොක්ටර් කෙනෙක් හමුවී ඔය ගැන කතා කරනවා නම් ගොඩක් හොදයි.. මනෝ විද්‍යාව හා මෝහණය වැනි ක්‍රම තුලින්ද ඔය ගැටලුව තුල සැගවී ඇති තොරතුරු එලියට ගත හැකිය,.. උබට සමාජයෙන් කොන් වෙනවට වඩා හොද නැද්ද මේ ගැන තව ටිකක් හොදට හිතලා වද්‍ය විද්‍යාව පැත්තෙන් පිලිතුරක් ගත්තොත්...?? !!

    මොනවා උනත් උබ හොද පොරක් බන් !

    :( :)
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,992
    350
    83
    Gampaha
    මචං උබල දෙන්න ඔය සම්බන්ධව ඉන්න ඩොක්ට කෙනෙක් මිට උනොත් හොඳයි. මානසික රෝගයක් වෙන්නත් පුළුවන්. ඒවාට ප්‍රතිකර්ම තිබේ. good luck

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මනුස්සයෙක් අවුරුද්දක් වත් ආශ්‍රය කරල බලන්නේ නෑතිව මෑරෙනකන්ම එකට ඉන්න ප්‍රපෝසල් වලින් පත්තරේ ඈඩ් එකේන් බදින උන්ට හොද වෑඩේ..

    ඕක හරියන්නේ නෑ මචන්.. ඩිවෝස් වෙයන්. නෑත්තන් උබට ජීවිත කාලේම දුක තමයි. උබේ මෙන්ටලිටි එකේ හෑටියට උබට හරියන්නේ ඔයිට වඩා හොද පර්සනලිටි එකක් තියේන අවුට්ගොයින්ග් කෑරෑක්ටර් එකක්.

    ඕය මගුල හදාගන්න නිකන් කාලේ නාස්ති කරන්න එපා.. පුලුවන් තරම් ඉක්මනට ඩිවෝස් වෙයන්..
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    රත්තරං;16188780 said:
    අපේ පව්ල ඔන්ලයින් ආව හමන් උබට මම PM කරන්නම්.

    තවත් දෙයක්. උබ මේ පුදුමාතලන් වලට ආර්පීජී ගැහුවා වගේ සට සට ගාලා ඔය වැඩවලට එන්ටර් වෙන්න එපා බන්. හොද පව්ලක හැදිච්ච කෙල්ලෙක්නම් ලැජ්ජ බය තියෙනවා. ඩීසල් වාහනයක් වගේ ස්ටාර්ට් කරන්න කලින් පොඩ්ඩක් හීට් කරපන්. එක පාරම ස්ටාර්ට් කරන්න ගිහාම මෝටරේ වදිනවා විතරයි ස්ටාර්ට් වෙන්නේ නෑ, අනික ඔය ගෑනුන්ගේ තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් ඇන්ජින්. ඒ කිව්වේ කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා කරකවලා හෙන ගේමක් දීලා ස්ටාර්ට් කරන්න ඕනේ. ස්ටාර්ට් කලාම කැලේ කඩාගෙන යනවා. ස්ටාර්ට් කරගන්නයි අමාරු. අපේ ඒවා ඉතින් බයික් වගේනේ බන්. ටක් ගාලා ස්ටාර්ට් ටක් ගාල නවතිනවා
    :lol::rofl:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado matath hitiya ban ohoma gf kenek...uba kiyana okoma e widiyata tibba.....man intercourse karanna giye ne but anith ewa podi podi ewa kara....samahra welawata kakul deka athulata aran ath deken wahan innawa ada konakata wela...ayyath rata...ausi.prashnayk awama mukuth kiyanne ne ohe muna balan nattan bima balan innawa..hebei ekita man nethuwath inna be...katha karannema ne ban prashnayak awama man prashna ahanna puluwan hema widiyama try karala balala tiyenawa...candle night dinner hitan aran gihin tiyenwa ehemawath hadeida kiyala balanna..mata epama wela atha arala demma.....poddak nattan aduwa..but eka eka welawatata patas gala hina wenawa action movie ekak wage penuwama oya disney cartoon wage ekak eka parata hina wenawa...beach ekata asai rella paganna hena asai..but ahuwama yanda kiyala beach walata kemathi ne kiyanawa....oya kemathi tanakata yan kivvama kemathi tanak ne ohe muna balan innawa....man kalekin fb patte baluwewath ne profile ekawath mata baye be uba ohoma kiyanakota ekiwatda kiyala....:sorry::sorry::sorry:mchn oya eka kello type ekakda koheda man kiyanwata loku teady bear kenek aran dipan reaction eka balanna...and disney movie ekak pennapan as loku karan balan innawda kiyala action part ekak awama kata athin wahagannwada kiyala balapan:sorry:...
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,303
    6,468
    113
    Iwaseemen wada kaloth meka jaya ganna puluwan samahara wita meya hondama wife wenna puluwan oyata labena. don't give-up. love karapun nathi nisa time yanna puluwan. oya Honda manussayek kiyala danunata passé oyata ardaraya karai. I wish you good luck.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ado matath hitiya ban ohoma gf kenek...uba kiyana okoma e widiyata tibba.....man intercourse karanna giye ne but anith ewa podi podi ewa kara....samahra welawata kakul deka athulata aran ath deken wahan innawa ada konakata wela...ayyath rata...ausi.prashnayk awama mukuth kiyanne ne ohe muna balan nattan bima balan innawa..hebei ekita man nethuwath inna be...katha karannema ne ban prashnayak awama man prashna ahanna puluwan hema widiyama try karala balala tiyenawa...candle night dinner hitan aran gihin tiyenwa ehemawath hadeida kiyala balanna..mata epama wela atha arala demma.....poddak nattan aduwa..but eka eka welawatata patas gala hina wenawa action movie ekak wage penuwama oya disney cartoon wage ekak eka parata hina wenawa...beach ekata asai rella paganna hena asai..but ahuwama yanda kiyala beach walata kemathi ne kiyanawa....oya kemathi tanakata yan kivvama kemathi tanak ne ohe muna balan innawa....man kalekin fb patte baluwewath ne profile ekawath mata baye be uba ohoma kiyanakota ekiwatda kiyala....:sorry::sorry::sorry:mchn oya eka kello type ekakda koheda man kiyanwata loku teady bear kenek aran dipan reaction eka balanna...and disney movie ekak pennapan as loku karan balan innawda kiyala action part ekak awama kata athin wahagannwada kiyala balapan:sorry:...

    ow ow eki tamai lu
    dan loku teddy bear kenek hamba wela lu :lol::lol:
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    MEKA HARIYTA FILM STORY EKAK WAGE.
    tharaha wenna epa, story eka, interesting.
    namuth Oyata wela thiyena dea gana kanagatui.
    hodama dea Doctor kenekuta pennwana eka.
    podi kale wechcha seance ekakin, samaharawita shock wela athi.
    married life eka thiyaganna, eka godak watinawa......!

    IKKMANIN SATHUTA PRARTHANA KARANAWA......!