My work new

tattoboy

Member
Nov 15, 2013
110
7
0
My%20Work'z%2092.jpg


My%20Work'z%2090.jpg


81.jpg


80.jpg


79.jpg


78.jpg


77.jpg
 

gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    patta... mamat pite1kui kakule tatoo1kui gahala inne.. denata ati wage.. no1 save kara gatta cl karannam
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :cool::cool::cool::cool::cool:

    උබ වගේ කෙනෙක් මෙතනට සෙට්වුන එක හොදයි ක්‍රිෂාන්
    මට පොඩි ප්‍රශ්න වගයකුත් තියනවා දැනගන්න.
    tattoo ගහද්දී රිදෙන්නේ නැතිවෙන්න ගාන්න හරි inject කරන්න හරි pain killer ජාති තියනවාද?
    මට සමහර අය එහෙම කියලා තියනවා,,ඒකයි ඇහුවේ

    8778.jpg


    මම මෙන්නේ මේ tattoo එක ගහන්න හිතාගෙන ඉන්නවා ,,
    ඒක ගැන ඔයාගේ අදහස මොකක්ද?

    මේ වගේ full arm එකටම වදින ලස්සන tattoo design ඔයා ලග තියනවාද.
    තියනවා නම් පෙන්නන පුලුවන්නම් දෙකතුනක් පෙන්නනවාද.
    good work my friend.keep it up
    +13


     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචං උඹ ටැටූ මකන්නෙ නැද්ද..? මගේ අතේ ටැටූ එකක් ගහලා තියෙනවා.. ඒක මකලා දාලා පිටේ එකක් ගහන්න ඕනි.. බොසාගෙන් ලෙඩේ ඒකයි..:(
    :(:frown::growl:


    මොකක්ද බන් මල්ලී ඔය ජිවිතේ ,,,

    කන්නේ බොසාට ඕනි විදිහට
    බොන්නේ බොසාට ඕනි විදිහට
    රෙන්නේ බොසාට ඕනි විදිහට
    හු@#$% බොසාට ඕනි විදිහට
    ඉන්නේ බොසාගේ දුවට ඕනි විදිහට


    මැරිලා පලකෝ,,,,තමන්ගේ ජිවිතේ එක එකාට ඕනි විදිහට ජිවත්වෙනවට වඩා ඒක හොදයිනේ.
    අතේ තියන ටැටූ එක මකලා ගහගනින් උබේ පුකේ.
    ඊට පස්සේ තව එකක් ගහගනින් නළලේ
    ''බොසා බුදුවේවා'' කියලා :frown:
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    looking awesome machn bt uba tattoo eka gehuwa gaman pic eka aragena hnda idhimila thiyenne niyama look eka na. keeyak gannawada ban gonussek wage gahanda