My Xperia! ආයේ උස්සනවා බොරු!

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    Machan, Math dagaththa ... Meka Lock kiyana eka dammoth mokada wenne ??? Phone eka Lock wenawada ???

    ඔව් phone එක ලොක් වෙන්වා. :)

    Lock

    You can lock your device with a four digit PIN code. The PIN code that you choose replaces the existing screen lock (e.g. pattern, PIN, password) on your device.

    When you lock the device you can also write a message that will be displayed on the screen of your device when it is found. You can also set a phone number where the finder can reach you.

    When you lock your device using my Xperia, a confirmation message is sent to your Google account.
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    Factory Reset එකක් කරොත් ඕකෙන් වැඩක් වෙන්නෙ නෑ නේද

    yes not working :) you need to install this app as a system app.
    don't worry, official app install in system ( i hopes ) so just wait for official release
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    tracking sin gana danna ekke issuwoth aniwa okata aluthen firmware danwane ban. ita passe my xperia lowath gal thma :P lol


    ඔව් ඉතින් එහෙම උනොත් නම් බඩුම තමා.
    root කරන්න දන්නේ නැති හොරෙකුට උස්සන්න කියමු :P :P
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    elaaa
    Mageth Xperia series phone ekak..
    Download karala balanna one.

    rep+

    මං නම් පාවිච්චි කරන්නේ avast anti theft app එක. Internet Security app එකත් එක්ක එන්නේ. free.. Anti theft app එක තමන් කැමති නමකින් install කරන්න පුලුවන්. ඉස්සුවොත් හොරාට බෑ avast anti theft app එක තියෙනවා කියලා අදුන ගන්න. අපි දීලා තියෙන්නේ වෙනම නමක් නිසා. Activate කලාම menu එකේ app එක පෙන්නන්නෙත් නෑ. ඒ නිසා කාටවත් හොයාගන්නත් බෑ. තමන්ට app එක access කරන්න security code එක dial කරාම.
    ඒකෙනුත් phone එක තියෙන තැන map එකෙන් dot එකටම පෙන්නනවා.. SIM එක මාරු කලොත් අලුත් SIM එකෙ නොම්බරේ දැනගන්න, sms වලින් phone එක lock කරන්න, siren alarm එක දාන්න, වැඩ ගොඩක් පුලුවන්
    .
     
    Last edited:
    • Like
    Reactions: Hirushine