My YouTube Music Channel

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ඔන්න You Tube channel policies අළුත් වීමත් එක්කම මමත් මගේ You Tube Music Channel එක brand කලා. හැමෝටම ආරධනා කරනවා මගේ "Chord Reel" music channel එකට subscribe වෙලා සහයෝගයක් දෙන්න කියලා කියනවා. :cool:

    Subscribe to Chord Reel

    Like Facebook Fan Page

    Follow SoundCloud



    මම මෑතකදී එකතු කරපු කූඹියෝ trailer එකේ cinematic score එක දින කීපයකට උඩදී views 5000 පහු කලා.



    පහළින් තියෙන්නේ තවත් මම නිර්මාණය කරපු ඉන්ස් කවර් කීපයක්.















     
    Last edited: