Koombiyo Film

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    කූඹියෝ film එකක් විදියට හැදුවොත් කොහොම වේවිද? විශේෂයෙන්ම මේක ලංකාවෙ හදන එකක් නිසාත් දැන් හැමෝම ආදරෙන් වැළඳගෙන තියෙන නිසාත් හුඟක් ජනප්‍රිය වේවි. එහෙම film එකක් හැදුනොත් පසුබිම් සංගීතය කොහොම වේවි ද? අන්න ඒක හිතේ තියාගෙනයි මේ වතාවෙදි ඒ කියන්නෙ කූඹියෝ තේමා ගීතයේ instrumental cover song එකට පස්සේ කූඹියෝ සිනමාත්මක පසුබිම් සංගීත ඛණ්ඩයක් (cinematic background score එකක්) නිර්මාණය කරන්නට හිතුවේ.

    මේ උත්සාහයත් කූඹියෝ රසිකයන් වෙනුවෙන් වගේම කූඹියෝ නිර්මාණය කරපු අයට කරන ගෞරවයක් විදියට කූඹියෝ ටෙළි නාට්‍යයේ එන පසුබිම් සංගීතය සිනමාත්මක ප්‍රති නිර්මාණයක් ලෙසට පුද කරනවා.



    සම්පූර්ණයෙන් ම පරිගණකය ආධාරයෙන් තමයි මේ නිර්මාණයත් කරන්නට යෙදුනේ.

    මේ නිර්මාණයට ඔයාලා කැමති නම් මගේ ‍YouTube channel එකට subscribe කරලා ඉදිරියට එන මගේ සංගීතමය නිර්මාණ රස විඳින්නට එන්න කියලා හැමෝටම ආරධනා කරනවා. :yes:

    SoundCloud වලින් අහන්න:
    https://soundcloud.com/teshan-official/koombiyo-cinematic-background-score


    කලින් කරපු කූඹියෝ තේමා ගීතය මෙතනින් රසවිඳින්න :)
     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,805
    16,642
    113
    Colombo
    පිලුම් එකක් විදිහට තමා කරන්න ඉදල තියෙන්නේ. එකට සල්ලි නැති නිසා තමයි SERIES එකක් විදිහට කරලා තියෙන්නේ. එකත් 1HR EPISODE විදිහට. හැම CHANNEL එකක්ම කැමති වෙලා නෑ 1HR දෙන්න. එත් ITN එකෙන් 1HR දීලා. එකත් 30 MINS x 2 DAYS විදිහට. :sorry::sorry::sorry: