පිලුම් එකක් විදිහට තමා කරන්න ඉදල තියෙන්නේ. එකට සල්ලි නැති නිසා තමයි SERIES එකක් විදිහට කරලා තියෙන්නේ. එකත් 1HR EPISODE විදිහට. හැම CHANNEL එකක්ම කැමති වෙලා නෑ 1HR දෙන්න. එත් ITN එකෙන් 1HR දීලා. එකත් 30 MINS x 2 DAYS විදිහට.
Ow maat ahuwa interview ekaka



