MY3ත් වැඩ අල්ලලා lol

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    අම්මා බඩුවක් උන එකෙක් මගේ රෙප් කපලා...හහ්...
    මෙහෙමයි..පොලිස් බලතල වගේ ඒවා ලිමිට් තියන් දෙන්න ඕනා..යුධ්ධයක් උනත් එක පාරට පටන් ගන්නේ නෑනේ..ප්‍රතිවිප්ලවයක් එන්න කලින් උන්ට ඕනා පහසුකම් දීල උන්ගේ පාඩුවෙ ජීවත් වෙන්න කියන්න ඕනා..නැද්ද හා !!!
     
    • Like
    Reactions: ruchira55

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඉතින් වස්තුවේ එහා පැත්තේ ඉඩමක කදවුර හදන්න මිලියන 500ක් වෙන් කර අවසන් ! දැන් හදාගෙන යනවා. අවුලක් නැහැ නේ !

    ඉතින් එහෙනම් ඒ මිනිස්සුන්ට ඔය උඹ කියන එහා පැත්තේ ඉඩමෙන් ඉඩම් වෙන් කරලා දෙන්න තිබුණනේ.

    උඹට තේරෙන්නේ නැද්ද රටේ ආරක්ෂාවට වැඩිම හානියක් වෙන්නේ වරායට සම්බන්ධ වැදගත්ම භූමියක තියෙන කඳවුරක් වෙන තැනකට ගෙනිච්චොද් ද එතන තිබ්බ ගෙවල් වෙන තැනකට ගෙනිච්චොද් ද කියල?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    අම්මා බඩුවක් උන එකෙක් මගේ රෙප් කපලා...හහ්...
    මෙහෙමයි..පොලිස් බලතල වගේ ඒවා ලිමිට් තියන් දෙන්න ඕනා..යුධ්ධයක් උනත් එක පාරට පටන් ගන්නේ නෑනේ..ප්‍රතිවිප්ලවයක් එන්න කලින් උන්ට ඕනා පහසුකම් දීල උන්ගේ පාඩුවෙ ජීවත් වෙන්න කියන්න ඕනා..නැද්ද හා !!!

    :yes::yes:
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    419
    76
    28
    Pahasukan ehema okkoma dila ape unta krnava vage hodaa brain wash parak dunnan hari jathi vaade hoda Na Kyla..nathn un kiyanne,unge de unta..ape de samagiyen beda gamu kylane
     
    Last edited:
    ඔන්න ඉතින් මෙයත් වැඩ අල්ලලා :lol::lol:

    Zx1Qi0R.jpg

    :lol::lol::lol::lol::lol: