Ranil achchara horakamak karala,eka gana moko ban wadi katha bahak naththe...
cope eka awa nam ranilta redi nathuwa enna wenne,ranil beranna thamai my3 parliment eka wisirrewwe....
pora eka kiuwa ne
හැමෝගෙම වැරදි ගැන කිව්වා මහින්ද ගැන කියපු ටික උඹට බොක්කටම වැදුන නිසා හයිලයිට් වෙලා ඇහිලා ඒකයි ඔය![]()
itin dan uba katada chande denne?
හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්

මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න.![]()

චන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකරචන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකර
මහා බැංකු වංචාව ගැන වැඩිය කතා කලේ නැහැ...20 සංශෝදනේදී UNP එක මග ඇරපු එක ගැන කතා කලේ නැනේ ..
........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා 
ඇහුව බන්.. මොනවද කිව්වේ කියලා උඹම කියපන්කො... රනිල් පිරිසිදුලු.. එයාගේ චරිතයට කැළලක් කිව්වා.. කට්ටිය රනිල්ට දෝෂාභියෝගය ගෙන්න හදනකොට රනිල්ව බෙරගන්න හිටං විසිරෙව්වලු...උඹ කතාව අහල නෑ වගේ........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා
![]()

මොකක්ද මචන් 2.50 වැඩේ? මිනිහාගේ ඉතින් මහින්දගේ වගේ රැස් විහිදෙන්නේ නම් නෑ තමයි. ඒත් පොර උත්සාහ කරනවා හොඳ ජනාධිපතිවරයෙක් වෙන්න. මට නම් පේන්නේ ඒකයි.
ඇහුව බන්.. මොනවද කිව්වේ කියලා උඹම කියපන්කො... රනිල් පිරිසිදුලු.. එයාගේ චරිතයට කැළලක් කිව්වා.. කට්ටිය රනිල්ට දෝෂාභියෝගය ගෙන්න හදනකොට රනිල්ව බෙරගන්න හිටං විසිරෙව්වලු...![]()
..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ 
ඉතින් බන් ඇයි මයිත්‍රී රනිල්ට කඩේ යන්නේ??ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ
![]()

දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්‍රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.
උඹ කතාව අහල නෑ වගේ........20 වෙනි සංශෝධනය හැලුන එක ගැනත් කිව්වා
![]()
දැන් ජනාදිපති වෙලත් අරය කුමන්ත්‍රණය කරනවා මෙයා වැඩ කරන්න දෙන්නේ නැහැ කියලා හරි යනවද බන්..අනික My 3 ගේත් හිතේ ඇතිනේ මේ රට සංවර්දනය කරන්න ප්ලැන් එකක් ..ඒ දේවල් කරන්න එයාට පාර්ලිමේන්තු බලය awashiyaine ..ඉතින් MY3 ට තිබුනනේ හොරකම් කරපු උන්ට nomination නොදී ඉදලා හොද මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට පත් කරලා මිනිහගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටවන්න ...එත් දැන් කරන්නේ එක එකාගේ පදේට නටන එකනේ බන්.
ඉතින් බන් ඇයි මයිත්‍රී රනිල්ට කඩේ යන්නේ??![]()

ඔව් මහින්ද දෝෂාබියෝගයක් ගෙනල්ල අගමැති වෙන්න හදද්දී විසිරෙව්වලු..........අයියෝ මහින්දගේ අගමැති සිහිනේ
![]()

අද රෑ 8.00 ට පදනම් ආයතනයේඋඹට එහෙම හිතෙනවද?
මේ දැන් කෝ අර ඊයේ කියපු මධ්‍යම කාරක සභා රැස්වීම?![]()

මම නම් හිතන්නේ එදා මහින්දට එරෙහිව චන්දෙ ඉල්ලන්න ගත්තු තීරනේම ඇති එතුමාගේ personality එක ගැන තේරුම් ගන්න.![]()

චන්දෙ ඉල්ලලා දිනලා ජනාදිපති වෙලා ඕවගේ දෙකයි පනහේ වැඩ කරනවද බන් කොන්ද කෙලින් තියාගෙන වැඩ නොකර