MY3පාල සිරිසේනගේ අදෝනාව

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    උබ හරියට අහන් නෑ.
    රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
    මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
    20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.

    හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
    මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.

    උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්‍රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
    ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
    අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?

    ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.

    මහින්ද ගැන කියන්නෙ නැතුව අහවල් එකෙක් ගැන කියන්නද ඕයි. මහින්ද නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න. ජන 8ට කලින් මහින්ද දින්නොත් මාව අඩි හයක් පොලොව යට කිව්ව මිනිහට අයේ රෙද්දක් ඇඳන් මහින්ද එක්ක එක ස්ටේජ් එකෙ නගින්න පුලුවන්ද? මහින්දටනම් එහෙම පුලුවන් ඇති මොකද ඕකට ලැජ්ජාවක් කියලා නාමයක් පුක් ගැට්ටේවත් නැති නිසා.

    ස්වාදීනව තමයි ඉන්න ඕනෙ ඇයි පක්ශ නායකම පැරැදිච්ච පකෙක්ට දෙන්නෙ? ඇයි මහින්ද විතරමද ඕකෙ ඉන්න ජේෂ්ටයෝ, ඇයි වෙන එවුන්ට බරිද කොරන්න? මහින්ද මේ පර වැඩේ කරෙ නැත්නම් මෛත්‍රී මෙලහකටත් වෙන එකෙක්ට පක්ශනායක කම දීලා. විධායකේ අසීමිත බලතල තමන් විසින්ම අයින්කරගත්තු කෙනෙක්ට පක්ශ නායකකම කජ්ජක්ද ඕයි?

    උබත් ආපු හරියට බලන්න නෙමෙයි අහපන්. කන පුකේද තොගෙ?
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Aioo baiyanta dena waduna hoda wadee. Man hithan hitiye MY3 double cross kara kiyala iye mulu kathawama ahuwa adun he he. Patta baioo tika dan passa kadicha kubi wage. Post eka dabu baiya hothan athe api otuwo kiyala. Tho MR ta yande deel MY3 dunna kiyanawa ne. MY3 karapu wade harinan MY3 athata chade dunna api wenas wenna onee eth iye kathawen passe ayeth MY3 ta thama. dan baiyange aluth sellama api aparade MY3 ta dunne kiyala MR ta mea para denawa kiyana kathawa ane baiooo owa gin karapan konde badapu eunta.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    one shot knock out :lol:

    ;)

    ඔය විදිහටම රනිල්ටත් කියහන්කෝ... :lol:
    :lol::lol:ඇයි කියන්නේ නැත්තේ???

    ආසයි නේ? ;)

    ඔව්, රනිලුත් පක්ෂ නායකත්වයෙන් අයින් වෙන්න කාලේ හරි :) ඒත් මහින්ද තරම් පජාත් වෙලා නෑ. එයා පැරදුනේ කවදාවත් තමන් කලින් දිනපුවා නෙවෙයි.

    ඒත් මහින්ද? o/l a/l පාස් වෙලා කැම්පස් ගිහින් ඩිග්‍රි ගහලා රස්සාව කරන තැන හොරකම් කරන්න ගිහින් අහුවෙලා, රස්සාවෙන් අස් කරාට පස්සේ. ජීවත් වෙන්න ස්වයංරැකියාවක් වත් කරන්න මැහුම් ගෙතුම් පන්තියකට යනවා වගෙ වැඩක් බන් මහින්ද ලොක්කා කරන්නේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    :yes::yes:

    unp මන්ත්‍රීවරු බාගෙන සල්ලි, ඇමති පට්ටම් දීලා මැරෙනකම් ජානාධිපති වෙන්න ව්‍යවස්ථාවත් වෙනස් කරලා, අවුරුදු 2ක් තියාගෙන ජනාධිපතිවරණයකට ගිහින් ඉල්ලගෙන කාලා පරාද වෙලා කුජීත වෙලා ආයිත් මන්ත්‍රී කෙනෙක් වෙන්න හදනවා වගේ දෙකයි පනහේ වැඩක් තියෙනවද බන්

    උඹ ඔය කතාව කියපු නිසා මම මේක කියන්නේ රනිල් කියන්නෙත් 29 පාරක් පැරදුන මිනිහෙක් ..දෙපාරක් ලංකාවේ අගමැති උන මිනිහෙක් ..දිවි ඇති තුරාවට පක්ෂ නායකත්වය තියාගන්න පක්ෂේ වියවස්තව තමන්ට ඕනි විදියට වෙනස් කරපු මිනිහෙක් ...2001 දී රට පාවල දුන්න මිනිහෙක් ..එහෙම මිනිහෙක්ට කියන නම කියපන් මට එහෙනම්

    පොඩ්ඩා;18665871 said:
    මු බයිය්යෙක්ද කොහෙද ? වැරදිලා ගියපාර හංසයාට ගහලා.

    ඕක තමයි උඹලට වැරදුනේ ..උඹල ප්‍රශ්න ගැන බලන්නේ පාට කන්නාඩි වලින්

    මහින්ද කියන්නේ අනුන් කියන කියන පදේට නටන රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...

    ඔව් ඒක සහතික ඇත්ත ...බටහිරයාගේ පදේට නටල ලංකාවේ යුද්දේ ඉවර කලා

    දැන් මහින්ද පාර්ශ්වය කියල වෙනම එකක නෑනේ බං.....පොරගේ චන්දත් වැටෙන්නේ SLFP එකටමනේ

    මහින්ද නෙලුම් මලෙන් හරි මොකෙන් හරි ආවනම් එතන පක්ෂ දෙකක් වෙනවනේ

    :no::no::no::no:
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    Horaata horaa takkadiya kiyannatuwa wena monawa kiyannada oi

    Tawa tika kalakin lankawe hora yana nama wenas wee eyata mahinda nama kiyanu labe
    Eg: Gedarata horu panna wenuwata Gedarata Mahinda panna

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    යකෝ මහින්ද ලැයිස්තුවෙන් ආවොත් නිකන්ම මන්ත්‍රී. 2/3 තියෙන්නෙ මයිත්‍රීට. අගමැති පත් කරන්නෙ ජනාදිපති. මහින්දට සප් එක දෙන උන් ඉන්නෙ 70-100 ත් අතර. බලෙන්ද මහින්ද අගමැති වෙන්නෙ. නිකන් බොලඳ කත කියන්න එපා.:lol:
    අගමැති ජනාදිපති පත්කරනවා කියන්නේ සම්ප්‍රදාය . මෙච්චරකල් කරලා තියෙන්නේ එහෙම . නමුත් පාර්ලිමේන්තුවේ බහුතර මන්තීලගේ කැමැත්තත්පත් කරන්න පුළුවන්.( 2/3 තිබුනේ සන්දානෙට )
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    Me gambaiya pacha kelinawa giya para ape Maithree mathidunta chande dunna kiyala. Moo madamoolana gon kabarayata katire gahala dan paradina dukata bai sitha parila metana baila katha karanawa
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83

    ඔව් ඒක සහතික ඇත්ත ...බටහිරයාගේ පදේට නටල ලංකාවේ යුද්දේ ඉවර කලා

    නැතුව ඇමරිකාවේ පුරවැසියෙක් වන ගෝට තනියමනෙ යුද්දේ කලේ
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Aioo baiyanta dena waduna hoda wadee. Man hithan hitiye MY3 double cross kara kiyala iye mulu kathawama ahuwa adun he he. Patta baioo tika dan passa kadicha kubi wage. Post eka dabu baiya hothan athe api otuwo kiyala. Tho MR ta yande deel MY3 dunna kiyanawa ne. MY3 karapu wade harinan MY3 athata chade dunna api wenas wenna onee eth iye kathawen passe ayeth MY3 ta thama. dan baiyange aluth sellama api aparade MY3 ta dunne kiyala MR ta mea para denawa kiyana kathawa ane baiooo owa gin karapan konde badapu eunta.

    Me gambaiya pacha kelinawa giya para ape Maithree mathidunta chande dunna kiyala. Moo madamoolana gon kabarayata katire gahala dan paradina dukata bai sitha parila metana baila katha karanawa

    mage parana tread balapan...etakota terei :frown::frown::frown:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පොඩ්ඩා;18665954 said:
    අගමැති ජනාදිපති පත්කරනවා කියන්නේ සම්ප්‍රදාය . මෙච්චරකල් කරලා තියෙන්නේ එහෙම . නමුත් පාර්ලිමේන්තුවේ බහුතර මන්තීලගේ කැමැත්තත්පත් කරන්න පුළුවන්.( 2/3 තිබුනේ සන්දානෙට )

    ඉතින් එහෙනම් මහින්ද මේ චන්දෙන් දින්නොත් මයිත්‍රිට කරන්න දෙයක් නෑනේ.එහෙනම් මොකටද කිව්වේ වෙන ජෙශ්ටයෙක් පත් කරනව කියලා. උබලද හරි? මයිත්‍රීද හරි?:lol:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්:):)

    මට නම් මයිත්‍රීපාල ජනාදිපති තුමට තිබුන පැහැදීම තවත් වැඩි උනා. දැන් ද්‍රොහිය කියල බනින්න බැරි උන් ආයෙම කොන්ද පන නෑ කියල බනිනව.

    මයිත්‍රීපාල ජනාදිපති තුමා පෙන්නල දුන්නෙ. හැමදේටම වැඩිය රට සහ තමන් දුන් පොරොන්දු වලට බැදිල ඉන්නව කියන එක.

    Hats off sir
     
    Last edited:

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615

    :cool::cool:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්:):)

    මට නම් මයිත්‍රීපාල ජනාදිපති තුමට තිබුන පැහැදීම තවත් වැඩි උනා. දැන් ද්‍රොහිය කියල බනින්න බැරි උන් ආයෙම කොන්ද පන නෑ කියල බනිනව.

    මයිත්‍රීපාල ජනාදිපති තුමා පෙන්නල දුන්නෙ. හැමදේටම වැඩිය රට සහ තමන් දුන් පොරොන්දු වලට බැදිල ඉන්නව කියන එක.

    Hats off sir
    :lol::lol::lol:පොනිල්ට දීපු පොරොන්දුද???
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ඉතින් එහෙනම් මහින්ද මේ චන්දෙන් දින්නොත් මයිත්‍රිට කරන්න දෙයක් නෑනේ.එහෙනම් මොකටද කිව්වේ වෙන ජෙශ්ටයෙක් පත් කරනව කියලා. උබලද හරි? මයිත්‍රීද හරි?:lol:

    ඕක බන් කිව්වේ ටිවී එකේ ගිය දේශපාලන කතාවකට්දී . නීතිමය පැත්ත දන්නේ නෑ. කොහොමත් බන් මය්ති හදන්නේ එයාගේ සෙට් එකී unp එකයි දාල ආණ්ඩුවක් පිහිටු වන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    උඹ ඔය කතාව කියපු නිසා මම මේක කියන්නේ රනිල් කියන්නෙත් 29 පාරක් පැරදුන මිනිහෙක් ..දෙපාරක් ලංකාවේ අගමැති උන මිනිහෙක් ..දිවි ඇති තුරාවට පක්ෂ නායකත්වය තියාගන්න පක්ෂේ වියවස්තව තමන්ට ඕනි විදියට වෙනස් කරපු මිනිහෙක් ...2001 දී රට පාවල දුන්න මිනිහෙක් ..එහෙම මිනිහෙක්ට කියන නම කියපන් මට එහෙනම්

    රනිල් කියන්නේ තමන්ගේ ගමන අවසාන නොකර පරාද උන කෙනෙක්.
    මහින්ද කියන්නේ තමන්ගේ ගමන අවසාන් කර, තව ඉන්නත් උත්සහකරලා පරද උන කෙනෙක්.

    දෙපාරක් ලංකාවේ අගමැති උන මිනිහෙක්
    දෙපාරක් ලංකාවේ ජනාධිපති උන මිනිහෙක්, මැරෙනකම් ජනාධිපති වෙන්න උත්සහකරලා කර ගන්න බැරි උන මිනිහෙක්

    දිවි ඇති තුරාවට පක්ෂ නායකත්වය තියාගන්න පක්ෂේ වියවස්තව තමන්ට ඕනි විදියට වෙනස් කරපු මිනිහෙක්
    පක්ෂ නායකත්වය අනුන්ගෙන් උදුරාගෙන, දිවි ඇති තුරාවට රටේ ජනාධිපති වෙන්න ව්‍යවස්ථාවත් වෙනස්කර, මැරුනදාට පුතන්ඩියට රට බාර දෙන්න වැඩ කරපු මිනිහෙක්

    2001 දී රට පාවල දුන්න මිනිහෙක්
    2005 ජනාධිපතිවරණෙදි, අපේ හමුදව කොල්ලොන්ව මරන්න කොටින්ට ආයුධ ගන්න සල්ලි දීලා ජනාධිපති උන මිනිහෙක්.

    මට මේ දෙන්නටම කියන්න පුලුවන් නම්ක් කියපන් ආයුබෝවන්ඩ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    ඉතින් එහෙනම් මහින්ද මේ චන්දෙන් දින්නොත් මයිත්‍රිට කරන්න දෙයක් නෑනේ.එහෙනම් මොකටද කිව්වේ වෙන ජෙශ්ටයෙක් පත් කරනව කියලා. උබලද හරි? මයිත්‍රීද හරි?:lol:

    උබේ වැල් වටාරම් වැඩක් නැහැ..මහින්දට නම් චන්දෙ දෙන්නේ නැහැ උබ කොච්චර ඇඩුවත්..:P
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඉතින් එහෙනම් මහින්ද මේ චන්දෙන් දින්නොත් මයිත්‍රිට කරන්න දෙයක් නෑනේ.එහෙනම් මොකටද කිව්වේ වෙන ජෙශ්ටයෙක් පත් කරනව කියලා. උබලද හරි? මයිත්‍රීද හරි?:lol:

    මේකනේ මචන්
    හිතපන් නිකමට වාගේ දිනේෂ් ට කියනවා අගමැති කම දෙන්නං කියල ? ;)
    එතකොට ඇයි පොර කවදාවත් මහින්ද අගමැති කරන්න හදන්නේ නෑ තමන් අගමැති වෙන්න try කරනවා ? :oo::oo:
    ඕක බලාගත්තහැකි දිනුවම
    හැම මිනිහම බලයට කෑදරයි බන් :lol::lol::lol:
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    හොරෙක්ට හොරා කියලා විරුද්ධ වෙන්න කොන්දක් තියෙනව නම් තව මොන personalityද බන්:):)

    මට නම් මයිත්‍රීපාල ජනාදිපති තුමට තිබුන පැහැදීම තවත් වැඩි උනා. දැන් ද්‍රොහිය කියල බනින්න බැරි උන් ආයෙම කොන්ද පන නෑ කියල බනිනව.

    මයිත්‍රීපාල ජනාදිපති තුමා පෙන්නල දුන්නෙ. හැමදේටම වැඩිය රට සහ තමන් දුන් පොරොන්දු වලට බැදිල ඉන්නව කියන එක.

    Hats off sir
    :yes::yes::yes::yes: MY3 කන්න දුන්න බත් පතට ගරහන කෙනෙක් නෙමේ කියන්න පුළුවන්. මහින්දනම් එහෙම නෙමේ දැක්කනේ අනිතිමට චන්දිරිකාට කෙලෙව්වා .