උබ හරියට අහන් නෑ.
රනිල්ට කිව්වලු මහ බැන්කු කාරය අයින් කරන්න කියල.ඒත් එහෙම කලේ නෑ කියල කිව්වේ නෑ.
මහින්දගෙ 2වෙනි පාරට හම්බෞනාම කොන්දෙසි 4ක් ගැන කිව්ව. ඒත් කිව්වෙ 1වෙනි එක (අගමැතී) එක විතරයි.අනිත්ව කිව්වෙ නෑ.අනිත්වා තමයි මූල්‍ය අපරද කොට්ටශය ඇතුලු යූඇන්පියෙස් දඩයම් ගැන ඒවා.
20 ට යූඇන්පිය සහයෝගෙ දුන්නෙ නෑ කියල කෙලින් කිව්වෙනෑ. නිකන් ලෙස්සලා ගියා.
හැබැයි මහින්ද ගැන නම් හොදට සවිස්තරව ඔක්කොම කිව්ව.
මුලින් කියන ඒව පරස්පර වෙනවා අගට යද්දි.
උදා: මුලින් කිව්ව මහින්ද දිනන්නෙ නෑ කියලා. ඒත් මහින්ද ඉල්ලන්නෙ කුරුනෑගලින්, මයිත්රීට පුලුවන් වෙන්න ඕනෙ අනිත් දිස්ත්‍රික්ක වලට සහයෝගෙ දෙන්න. ඒලට කිව්ව සන්දානෙ 100%, ශ්‍රීලනිපෙ 99% මහින්දව ඉල්ලනව කියලා.
ඊට පස්සෙ කියනවා මහින්දට අගමැති කම දෙන්නෙ නෑ කියල දින්නොත්. එහෙනම් ඉතින් පක්ශෙ දිනවල වෙන හොඳ නායකයෙක්ව අගමැති කරන්න පුලුවන්නෙ.ඔච්චර කොන්දක් තියෙන මිනිහට ඕක බැරිද?
අන්තිමට කියනව ස්වාදීනව ඉන්නවලු. ඒක කමක් නෑ.එහෙනම් නායකත්වය අතාරින්න ඕනෙ. නැත්නම් නායකත්වෞඅ දෙන්න ඕනෙ. නායකත්වයත් බදාගෙන පක්ශෙට වැඩ නොකර ඉන්නව කියන්නෙ මොන තරන් ජඩ, කුහක කමක්ද?
ආපහු හරියට බලපන්. තර්ක කිසි ගැලපීමක් නෑ. ඔහේ ඔලුවට එන එක කියෙව්වා.
මහින්ද ගැන කියන්නෙ නැතුව අහවල් එකෙක් ගැන කියන්නද ඕයි. මහින්ද නිසානේ මේ ඔක්කොම ප්‍රශ්න. ජන 8ට කලින් මහින්ද දින්නොත් මාව අඩි හයක් පොලොව යට කිව්ව මිනිහට අයේ රෙද්දක් ඇඳන් මහින්ද එක්ක එක ස්ටේජ් එකෙ නගින්න පුලුවන්ද? මහින්දටනම් එහෙම පුලුවන් ඇති මොකද ඕකට ලැජ්ජාවක් කියලා නාමයක් පුක් ගැට්ටේවත් නැති නිසා.
ස්වාදීනව තමයි ඉන්න ඕනෙ ඇයි පක්ශ නායකම පැරැදිච්ච පකෙක්ට දෙන්නෙ? ඇයි මහින්ද විතරමද ඕකෙ ඉන්න ජේෂ්ටයෝ, ඇයි වෙන එවුන්ට බරිද කොරන්න? මහින්ද මේ පර වැඩේ කරෙ නැත්නම් මෛත්‍රී මෙලහකටත් වෙන එකෙක්ට පක්ශනායක කම දීලා. විධායකේ අසීමිත බලතල තමන් විසින්ම අයින්කරගත්තු කෙනෙක්ට පක්ශ නායකකම කජ්ජක්ද ඕයි?
උබත් ආපු හරියට බලන්න නෙමෙයි අහපන්. කන පුකේද තොගෙ?

ඒත් මහින්ද තරම් පජාත් වෙලා නෑ. එයා පැරදුනේ කවදාවත් තමන් කලින් දිනපුවා නෙවෙයි.





