MY3පාල සිරිසේනගේ අදෝනාව

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    අපේ සමහර සිංහලයන්ට, සමහර දේශපාලන පක්ෂ වලට, සමහර සිවිල් සමාජ වලට ලැජ්ජාවක් නෑ..:baffled:
    මුන් දැන් දියත් කරලා තියෙන්නේ මහින්ද එන එක වැළක්වීමේ ව්‍යාපාරයක්...මහින්දව වලක්වන්න ඕනේ...මහින්ද විරෝධය ,මහින්දට දෙන්න එපා, මහින්දව යක්ෂයෙක් විදිහට සලකලා මහින්දව නවත්වන්න ව්‍යාපාරයක් තමයි තියෙන්නේ...
    මට මේ අයගෙන් සහ කිරියේ හැමෝගෙන්ම අහන්නේ මහින්දව නවත්වන්න තරම් උවමනාවක් තියෙනවනම් ඊට වඩා දහස් ගුණයකින් උවමනාවක් තියෙන්න ඕනේ නේද රනිල්ව නවත්වන්න..
    ඇයි රනිල් විරෝධී ව්‍යාපාරයක් නැත්තේ ?
    අපි බැලුවොත් මේ දෙන්නගෙන් රටට වැඩියෙන්ම උවදුරක් තියෙන්නේ කාගෙන්ද කියලා ඕන කෙනෙක් දන්නවා සුපහදිලිවම රනිල් කියලා.. යුධ ජයග්‍රහණ හෑල්ලු කරපු, හමුදා බුද්ධි අංශ පවදුන්න, ප්‍රභාකරන් සමග ගිවිසුම් ගහපු,කොටින්මකිව්වොත් රනිල්ගේ කලේ තමයි කොටි අපේ සොල්දාදුවන් ඉස්සරාහට ඇවිල්ලා කලිසම ගලවලා පෙන්නලා අපේ සොල්දාදුවන්ට අවමන් කරේ.. ඔය යුද්දේ ගැන විතරයි තව කොච්චර තියෙනවද රනිල් කරපුවා..නමුත් මෙච්චර පර වැඩ කරපු රනිල් ගැන කිසිම විරෝධයක් නෑ..
    අවු 30 යුද්ධයක් ජයග්‍රහණය කරපු.. රටේ දේශ සිමා එකතු කරපු...රටේ ස්වයිරි භාවය රැකපු මහින්ද රජ පක්ෂ ගැන කෑකොගහනවා.. මහින්දට එන්න දෙන්න එපා, ජනවාරි 8 දා ජනවරම පවා දෙනවා කියල මේ විදිහටගොල්ලෝ විශාල මත වාදයක් අරන් යනවා ...
    මම අහන්නේ උඹලගෙන් ලජ්ජා නැද්ද? උඹ ලගේ තියෙන වටිනාකම මොකක්ද? උඹලට රනිල්ව අගමැති කරන්න හොඳයි මහින්ද අගමැති වෙන එක පාර්ලිමේන්තුවට එන එක කොහොම හරි වලක්වන්න ඕනේ..මහින්දට විරුද්ධ වෙන එකක්.. එත් ඊට වඩා රනිල් වික්‍රම සිංහට විරුද්ධ වෙන්න එපැයි...එහෙම විරෝධයක් නෑ.. ඉතින් එකෙන් පේනවා මුන්ගේ සැබෑ හැටි... මුන්ගේ වෙස්මුණු ගලවන්න ඕනේ...මුන් ලජ්ජවෙන්න ඕනේ..
    මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....

    ඔව් මචං
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය

    දේශපාලකයෝ හැමෝම බලයට කැමතියි තමයි එහෙම නැති අය නැහැ එත් මහින්දට තියෙන්නේ අනික් ඔක්කොමලට වඩා තණ්හාවක්

    hehe..ai ban desapaluwo hamoma balayata kadarai kiyala mahindawa highlight karanne...ranil diwi ati turawata paksha nayaka kama ganna pakshe wiyawastawa wenas karapu eka hodaida..ehenam ranil etat wada balayta kadaraine...
    ඌ රනිල්ගේ කුට්ටමක් ගැන කියවද්දී වෙන මොනවා කියන්නද බං?........වැදගත් විදිහට ප්‍රශ්නයක් ඇහුවනම් උත්තර දෙන්න තිබ්බ

    ඔයා අනුන්ගේ සීනි කිරන්න කලින් කියන්නකෝ 18ද 19ද වඩා ජනතාවට යහපත් කියල......ඒකට උත්තරයක් ලැබුනේ නෑ තවම

    oya mona sanshodanenwat samaniya minihata ati wadak na ban...18,19 genawa kiyala rata diyunu unada..anika 18 tiyenne 2parakata wada illanna puluwan kiyala..mokakda eke aula....minissu kamati nam chande dei nathnam paraddai..mahinda ranil wage diwa ati turawata rate nayakaya kiyala wiyawastawa genawe nane..mokakda itin aula..dan oya 19 genawa kiyala minisunta wecha setak kiyapanko...
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් නේද ස්වාදීන කොමිෂන් සභා කාලය 5ට සීමා කිරීම UNP එකට විතරයි යහපත් :rofl::rofl::rofl:

    18 කාටද යහපත්?:lol:

    18 yahapath unet thopita tama, :lol::lol: ,

    mahinda rakinna neme ban man metana kata karanne, thope ponna UNP saha my3 genai man kata karanne, rate yahapata genanam un hitanne, 20th pass karanawane, ehema kale nane, man issella kiwwa wage ekat kalanam apitat hitanna tibba hoda dewal ara ponnaya gena
     
    • Like
    Reactions: rigamage

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කෝ මේ ගමගේ දැන් කියපන් මේ වගේ උන්ට මොනවද කියන්න ඕනේ කියල

    adapan :lol::lol: kunuharape kiyanaw kiwwa, fake ekak kiwwa, ilagata kiyahan mata mahindala gewanawa kiyala :lol::lol::lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    itin umbalamane kiyanne mahinda balayata tiyena kadara kamata chande illanawa kiyala..etakota ranilge bala tanhawa gana no kata...a unata a dewal My3 ge katawedi kiuwada....puluwan tharam mahindage kumantrana gana kiuwa misak ranilge yati kuttu wada gana kiuwe nane..etakota ternawane My3 kiyanne mona jatiye minhekda kiyala...

    :lol::lol::lol::lol:umbalata ahanna prashna walata uttara na..ita passe pissuwen wage dodawanawa...
    උඹ අහපු ප්‍රශ්නෙ මොකක්ද?:growl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    mamat katawa ahapu ekek ban..mahindage game gana sahena kiuwa..mahinda arawa karana deunne na..mewa karanna dunne na..kumantranaya kala kiyala..habai My3 ranil gahapu game gana kiuwada..aduma tarmin maha banku wanchawa gana kiuwada...eka gana kiuweta ranilta sudu hunu gala..My3 kiuwalu maha banku siddiyedi ranilge nama kata wenawa ..ranil wage kenkge nama kata wenna hoda nati nisa kiuwalu maha banku adipatita aiyn wenna kiyala..okada ban samabarawa kata karanawa kiyanne..mahinda paradinawa kiuwa..bari welawak dinnat denne na kiuwa agamati kama..eka awith mahindath ekka tiyena tarahane ...19 sanshodanedi ranil wettu dapu gana kiuwada...nane..

    ඔව් රනිල් එහෙම අයින් නොකරපු බවනේ මයිත්‍රී කිව්වේ නේද? වෙන මොනවද කියන්න ඕනේ?

    ඔව් ඉතින් ඇහිඳ කරපුවට තරහ නොවී හිටියොත් තමයි පුදුම :lol: 19දී මොනවද දාපු වෙට්ටු? 20දී දාපු වෙට්ටු ගැන නම් කිව්වා :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    oya mona sanshodanenwat samaniya minihata ati wadak na ban...18,19 genawa kiyala rata diyunu unada..anika 18 tiyenne 2parakata wada illanna puluwan kiyala..mokakda eke aula....minissu kamati nam chande dei nathnam paraddai..mahinda ranil wage diwa ati turawata rate nayakaya kiyala wiyawastawa genawe nane..mokakda itin aula..dan oya 19 genawa kiyala minisunta wecha setak kiyapanko...

    අන්න ඔයාගේ ස්වාදීන බලලා එලියට පැන්න :lol::lol::lol:

    එක රැයින් රට දියුණු වෙන්නේ නෑ 19 වැඩක් නැහැ කියන්නේ ඔයාගේ කුහක කම......ඇයි කොන්දක් නැත්තේ මහින්දට විතරක්ම ප්‍රතිලාභ ලැබෙන 18ට වඩා 19 හොඳයි කියන්න?

    කවද්ද රනිල් දිවි ඇති තුරා රටේ නායකයා කියල ව්‍යවස්ථාවට දැම්මේ?

    Sun-123

    Member
    Sep 11, 2014
    70
    15
    0
    මොන රෙද්දක්ද ඕයි? මහින්දට දෙන්නේ නැහැ. කිව්වම තෙරුන් ගනින්කෝ.. :growl::growl:

    රුකඩ සෙවල කොන්ද පන නැති පඹයෙක් ...
     
    • Like
    Reactions: Dilwaale

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹ අහපු ප්‍රශ්නෙ මොකක්ද?:growl:

    :lol::lol::lol:umbata ekawat mataka na...

    ඔව් රනිල් එහෙම අයින් නොකරපු බවනේ මයිත්‍රී කිව්වේ නේද? වෙන මොනවද කියන්න ඕනේ?

    ඔව් ඉතින් ඇහිඳ කරපුවට තරහ නොවී හිටියොත් තමයි පුදුම :lol: 19දී මොනවද දාපු වෙට්ටු? 20දී දාපු වෙට්ටු ගැන නම් කිව්වා :lol:
    ai ranil 19 di janadipathi balathala tika kapala agamthige balathala wadi karanna haduwe...eka natara une champikala ka gahala adikara thinduwa nisa...itin ewat kiyanna tibbane...ai ewa nokiuwe..ow mahinda karpu dewal wala hatiyata kenti ati..ehenam mona bambuwakatada nomination dunne..kelinma kiyanna tibbane denna ba kiyala....ekata hetuwa mokakda..konda pana nati kama..hama ekagema padeta natanawa MY3..ekai...My3 oya baila kiuwe na NGo karayo hamba wecha welawe..ewaledi kiuwe 20 sanshodaneydi MY3 tani una nisa mahindata kittu wenna una..eka nisa nomination dunna kiyala..habai unp eken apu preasure ekata tami oya katawa kale..ekai mama kiuwe sewala wanena nayakayek kiyala
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අන්න ඔයාගේ ස්වාදීන බලලා එලියට පැන්න :lol::lol::lol:

    එක රැයින් රට දියුණු වෙන්නේ නෑ 19 වැඩක් නැහැ කියන්නේ ඔයාගේ කුහක කම......ඇයි කොන්දක් නැත්තේ මහින්දට විතරක්ම ප්‍රතිලාභ ලැබෙන 18ට වඩා 19 හොඳයි කියන්න?

    කවද්ද රනිල් දිවි ඇති තුරා රටේ නායකයා කියල ව්‍යවස්ථාවට දැම්මේ?

    koheda ban 18n mahindata witarak pratilaba labenne..minissu akamti nam chande nodi idi..etakota eyata gedara yanna wenawa..18 aulak naha..19n labena pratilaba kiyapanko...etakota mama wardi nam mama pili gannam..

    rate nayakayata nemei ban..pakshe nayakaya kiyala...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ai ranil 19 di janadipathi balathala tika kapala agamthige balathala wadi karanna haduwe...eka natara une champikala ka gahala adikara thinduwa nisa...itin ewat kiyanna tibbane...ai ewa nokiuwe..ow mahinda karpu dewal wala hatiyata kenti ati..ehenam mona bambuwakatada nomination dunne..kelinma kiyanna tibbane denna ba kiyala....ekata hetuwa mokakda..konda pana nati kama..hama ekagema padeta natanawa MY3..ekai...My3 oya baila kiuwe na NGo karayo hamba wecha welawe..ewaledi kiuwe 20 sanshodaneydi MY3 tani una nisa mahindata kittu wenna una..eka nisa nomination dunna kiyala..habai unp eken apu preasure ekata tami oya katawa kale..ekai mama kiuwe sewala wanena nayakayek kiyala

    ඒවගේ ආය අලුතින් කියන්න දෙයක් නෑනේ නේද? උසාවි තීන්දුව ප්‍රසිද්ද එකක්නේ?

    මහින්දට නොමිනේෂන් දුන්නේ පක්ෂේ නාමයෝජනා කමිටුවේ තීරණයක් විදිහට එතකොට ඒ විදිහට වැඩ කරන එක වැරදියි? එකාදිපතියෙක් තමයි නියම නායකයා එහෙමද?

    ඔයා NGO කාරයෙක් වෙන්න ඇති නේද NGO එක්ක කියපුව දන්නේ :lol:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    11737816_1581273808801459_5740221043549273421_n.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඒවගේ ආය අලුතින් කියන්න දෙයක් නෑනේ නේද? උසාවි තීන්දුව ප්‍රසිද්ද එකක්නේ?

    මහින්දට නොමිනේෂන් දුන්නේ පක්ෂේ නාමයෝජනා කමිටුවේ තීරණයක් විදිහට එතකොට ඒ විදිහට වැඩ කරන එක වැරදියි? එකාදිපතියෙක් තමයි නියම නායකයා එහෙමද?

    ඔයා NGO කාරයෙක් වෙන්න ඇති නේද NGO එක්ක කියපුව දන්නේ :lol:

    පුතේ මේ ප්‍රශ්නේ දැක්කේ නැද්ද ? නොදැක්කා වගේ ඉන්නවද??? :baffled::baffled:
    ''මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....''
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    koheda ban 18n mahindata witarak pratilaba labenne..minissu akamti nam chande nodi idi..etakota eyata gedara yanna wenawa..18 aulak naha..19n labena pratilaba kiyapanko...etakota mama wardi nam mama pili gannam..

    rate nayakayata nemei ban..pakshe nayakaya kiyala...

    නෑ නෑ කැමති පාරක් ඉල්ලන එක මහින්දට නෙවෙයි අපිටයි ප්‍රතිලාබ ලැබෙන්නේ :lol::lol::lol:

    ඔයා හිතාගෙන ඉන්නේ ලෝකේ රටවල 2 පාරට වඩා ඉල්ලන්න බැරි නීති තියෙන්නේ නිකන් කියලද?

    ස්වාදීන කොමිෂන් සභා කියන්නේ හොඳ දෙයක් නෙවෙයිද? ජනාධිපති පාර්ලිමේන්තුවට වග කියන එක හොඳ දෙයක් නෙවෙයිද?

    ඔයා කලින් කිව්වේ රටේ නායකයා කියල ඔයාගෙම පොස්ට් එක බලන්න

    අන්න ඔයාගේ හුරතලා ගැන පොස්ට් එකක් දැම්ම ඒකටත් රිප්ලයි කරන්න මාරු වෙන්නේ නැතුව :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුතේ මේ ප්‍රශ්නේ දැක්කේ නැද්ද ? නොදැක්කා වගේ ඉන්නවද??? :baffled::baffled:
    ''මහින්දට වඩා රනිල් රටට අඩු උවදුරක් වන්නේ කෙසේද? මහින්දට වැඩ රනිල් රටට වැඩි සේවයක් කරේ කවදාද කෙසේද? එහෙනම් මහින්ද රාජපක්ෂ ප්‍රධාන සතුරා හැටියට සලකලා රනිල් අගමැති උනාට කමක් නෑ කියන ව්‍යාපාරය ගෙනියන්නේ කොයිවගේ පුද්ගලයින් ද? ලැජ්ජයි....''

    ෆේක් ඔක්කොම එක පාර නලවන්න බෑ බං :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒවගේ ආය අලුතින් කියන්න දෙයක් නෑනේ නේද? උසාවි තීන්දුව ප්‍රසිද්ද එකක්නේ?

    මහින්දට නොමිනේෂන් දුන්නේ පක්ෂේ නාමයෝජනා කමිටුවේ තීරණයක් විදිහට එතකොට ඒ විදිහට වැඩ කරන එක වැරදියි? එකාදිපතියෙක් තමයි නියම නායකයා එහෙමද?

    ඔයා NGO කාරයෙක් වෙන්න ඇති නේද NGO එක්ක කියපුව දන්නේ :lol:

    hehe..ewa nokiuwe ranilta tiyena ladi kamta..ehema nathnam itin mahinda karapuwa kiyanna oni nane..ewat me rate minissu dannawane...

    ow..nomination dunne pakshe namayojana kamituwe thiranayak widiyata nam ai mahindawa taniyen hamba wela sakacha kale..

    mama ngo karayek nemei..eth politics gana unadu kenek..umbala janadipathi hamba wecha a meeting eka ganwat danne natuwane metana kiyawanna enne