MY3පාල සිරිසේනගේ අදෝනාව

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0

මට ඌව අගමැති කරන්න කිසිම උවමනාවක් නැති නිසා :rofl:
එතකොට දැන් කියපන් උඹට මහින්දව අගමැති නොකර ඉන්නද වැඩි උවමනාවක් තියෙන්නේ රනිල්ව අගමැති නොකර ඉන්නද වැඩි උවමනාවක් තියෙන්නේ??? මේකට පැහැදිලි උත්තරයක් කෙටියෙන් දියන්... :shocked::shocked::shocked:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට දැන් කියපන් උඹට මහින්දව අගමැති නොකර ඉන්නද වැඩි උවමනාවක් තියෙන්නේ රනිල්ව අගමැති නොකර ඉන්නද වැඩි උවමනාවක් තියෙන්නේ??? මේකට පැහැදිලි උත්තරයක් කෙටියෙන් දියන්... :shocked::shocked::shocked:

    ඔය දෙන්නවම අගමැති කරන්න මගේ කිසිම කැමැත්තක් නෑ

    ඔන්න කෙටියෙන්ම කිව්වා :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඉතින් එහෙනම් මහින්දයෙක් ගැන දුකක් හිතිලා මොකද?

    කෝ අර මම ඉල්ලපු මහින්ද මයිත්‍රී කතා කරා කියල පිළිගත්තා කියපු සෝර්ස් එක?

    amuthu dukak athe na..but umbala mahindatama gahana nisa matat reply karana hitune...mokada umbala ekekwat ranilge wada gana kiyanne na..ranil rata pawala dunna ewa gana kiyanne na..ranilge balayata ati kadarakama gana kiyanne na..ranilge ekadipathi gati guna kiyanne na...

    MY3 mahinda hamba wela kata kala..eka My 3 pili aran tibba..oke source eka hoyala metana danna taram amruwak mata na..mokada umbala politics gana intersting nam ewa gana dana ganna oni....
     
    එහෙම පිළිගන්න පුළුවන් කිසිම source එකක් නැති නිසයි උඹට දාන්න බැරි :lol::lol::lol:

    පුළුවන් නම් දාපන් ප්‍රශ්නේ මග අරින්නේ නැතුව :rofl:

    තව අර පොස්ට් එකට රිප්ලයි කරන්න ඕනේ කොහොමද කියලත් කියපන් :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එහෙම පිළිගන්න පුළුවන් කිසිම source එකක් නැති නිසයි උඹට දාන්න බැරි :lol::lol::lol:

    පුළුවන් නම් දාපන් ප්‍රශ්නේ මග අරින්නේ නැතුව :rofl:

    තව අර පොස්ට් එකට රිප්ලයි කරන්න ඕනේ කොහොමද කියලත් කියපන් :lol:

    :lol::lol::lol::lol:umbala monawada ban politics gana danne..aduma taramin mahinda My3 hamaba una kiyalawat dane na...dan itin umba source illan passen eyi..machan politics walata interesting nam wena dewal gana touch eke inna oni...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය දෙන්නවම අගමැති කරන්න මගේ කිසිම කැමැත්තක් නෑ
    ඔන්න කෙටියෙන්ම කිව්වා :lol:
    :lol::lol::lol: උඹත් නිකන් සිරිසේනවගේ හිටං... කැමැත්තක් නැති උනාට මහිද ගැන කියද්දී උඹේ අගේ මාළු නටනවා නේද??? ඇත්ත කියහන්... උඹ මධ්‍යස්තයි කියලද කියන්නේ??? :lol::lol: අනේ බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    :lol::lol::lol::lol:umbala monawada ban politics gana danne..aduma taramin mahinda My3 hamaba una kiyalawat dane na...dan itin umba source illan passen eyi..machan politics walata interesting nam wena dewal gana touch eke inna oni...

    ඇයි බන් උඹ ඉතින් ඔය source එක දාන්නේ නැත්තේ? උඹේ වචන වලින්ම කියනවා නම් ප්‍රශ්නේ මග හරින්නේ?:rofl::rofl::rofl:

    ඕක දාල දාපන්කෝ ඉවරයිනේ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol::lol::lol: උඹත් නිකන් සිරිසේනවගේ හිටං... කැමැත්තක් නැති උනාට මහිද ගැන කියද්දී උඹේ අගේ මාළු නටනවා නේද??? ඇත්ත කියහන්... උඹ මධ්‍යස්තයි කියලද කියන්නේ??? :lol::lol: අනේ බන්

    ඔව් ඉතින් මම කිව්වනේ මහින්දයා අගමැති වෙනවාටත් කිසිම කැමැත්තක් නෑ තමයි :rofl::rofl::rofl:

    ඇයි අවුල්ද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචන් මද්‍යස්ථ මතධාරී ගමගේ උඹ ඇහුවනේ ඇයි මුන්ට උත්තර නොදෙන්නේ කියල දැන් මට කියපන් මේවට දෙන්න ඕනේ උත්තර මොනවද කියල :lol::lol::lol:

    machan idala hitala mol unama puke parak demmata hemawelawema puka dik karanna epa , etakota epa wenawane ban, ubala puka hodannewat netuwa ati hariyata mkda etakota batahirata wirudda wimak wenawane, enisa puka pettakata dala katatawat ganin den, :lol::lol::lol::lol::lol:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය දෙන්නවම අගමැති කරන්න මගේ කිසිම කැමැත්තක් නෑ

    ඔන්න කෙටියෙන්ම කිව්වා :lol:
    රනිල්ට කඩේ යනවා කියලා කෙලින් කියහn... නිකන් වටේ නොයා... :):):)
    හැම තැනම මහින්දයට විරුද්ධව කතා කරනවා... හැබැයි රනිල්ට කිසි විරුද්ධත්වයක් නෑ... අනේ බන් උඹ වගේ ප්‍රතිපත්තියක් නැති කන්න ඕන වෙලාවට කබර ගොයත් තලගොයා කරගන්න එකෙක් එක්ක තව කවර කතාද??? උඹ කඩේ යන්නේ මොකටද කියල උඹ දන්නෙත් නැත්තම් උඹම මෙතනින ගිහිල්ලා පිලිවලට බලාගෙන යන්න...http://www.elakiri.com/forum/search.php?do=finduser&u=115503 උඹටම තේරෙයි...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රනිල්ට කඩේ යනවා කියලා කෙලින් කියහn... නිකන් වටේ නොයා... :):):)
    හැම තැනම මහින්දයට විරුද්ධව කතා කරනවා... හැබැයි රනිල්ට කිසි විරුද්ධත්වයක් නෑ... අනේ බන් උඹ වගේ ප්‍රතිපත්තියක් නැති කන්න ඕන වෙලාවට කබර ගොයත් තලගොයා කරගන්න එකෙක් එක්ක තව කවර කතාද??? උඹ කඩේ යන්නේ මොකටද කියල උඹ දන්නෙත් නැත්තම් උඹම මෙතනින ගිහිල්ලා පිලිවලට බලාගෙන යන්න...http://www.elakiri.com/forum/search.php?do=finduser&u=115503 උඹටම තේරෙයි...

    උඹ වගේ දෙස්පාලයෝ පස්සේ ඇවිදින එක දේශපාලනේ කියල හිතාගෙන ඉන්න එකෙක් නෙවෙයි මම.........මේක මහා චන්දයක් වඩා වැදගත් වෙන්නේ අගමැති වෙන්නේ මොකාද කියන එක නෙවෙයි පාර්ලිමේන්තුවට යවන මන්ත්‍රීවරු කවුද කියන එක.

    මේක මම ජනාධිපති චන්දෙ කාලෙත් කිව්වා.....වැදගත් වෙන්නේ මොන පක්ෂේන්ද කියන එක නෙවෙයි හොඳ මිනිස්සු පාර්ලිමේන්තුවට යවන එකයි එහෙම නැත්තම් හැමදාම මේ වලේම තමයි මේ රට

    උඹල ආස ඕනෙම පක්ෂෙකට දීපන් හැබැයි මනාප දෙද්දී දෙපාරක් නෙවෙයි තුන් පාරක්ම හිතපන්

    මම දන්නවා මේක තේරුම් ගන්න තරම් උඹ වැඩිලා නෑ කියල
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඇයි බන් උඹ ඉතින් ඔය source එක දාන්නේ නැත්තේ? උඹේ වචන වලින්ම කියනවා නම් ප්‍රශ්නේ මග හරින්නේ?:rofl::rofl::rofl:

    ඕක දාල දාපන්කෝ ඉවරයිනේ :lol:

    My3 pala kiyala tibba siwil sawidana ekamuthuwa hamba wecha welawe..ewale My3 ta sahena wirodayak awith tiyenawa a meeting ekedi mahinda hamba wela kata karapu ekata..eka newspaper wala giya....giye jatika puwatpat wala..natuwa 2.50 pattara wala newei..umbala newspaper kiyanne nati unata mata karanna deyak na...mata pissuwak na a pattara hoyala 4to gagaha meke danna...politics gana interest nam newspaper news ahanna oni..natuwa me net eke tiyena mada kiyawala wadak na...
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Dan me para mahindata da chande denna kiyanne?:no::sorry:

    rep.jpg

    umbamada ban mehema rep dunne...:lol::lol::lol::lol:..mata hitenne umba thamai dila tiyene..mokada umba vm ekakuth dalane...-rep dunnata aulak na..name eka dal rep kapapan aduma taramin...:lol::lol::lol:

    mama kohewath kiyala tiyenawada mahindata chande denna kiyala..okkotama kalinmama kiyala tiyena eka balapan...
    dan umba kiyana widiyata politics gana kata karanna degreeyak tiyenna onida..:lol::lol::lol::lol:maru ban umbala...gon joke nokara hitapan...
     
    • Like
    Reactions: pazzy12

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ උදේ ඉදන් හවස් වෙනකං සිරිකොතේ පුක දීල සොච්චමක් හම්බ කරගනන් දන්ගලුවට අපි බැංකු සුදා ට (පොනිල්) චන්දෙ දෙන්නේ නැහැ බන් ..
    2s6t2rq.jpg