MY3රකුසා මරණ ඳඩුවම ගෙනෙයි

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබ කියන කතාව ඇත්ත. ගමේ කුලී වැඩ කරන මනුස්සයත් මේවගේ වැඩ කරනවා.
    ඒත් දූෂකයෙක්ට ඒ වගේ උදේ හවා වැඩ කරන්න දීලා හවසට හොදවැයින් ඳඩුවමක් නියම කරලා ඕකුන්ට ජීවිතයක් කියන්න මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න නම් ඌගේ ජීවිතය එපා කරවන්න ඕනේ.

    නඩත්තුව හොයා ගන්න දර ටිකක් හරි පලෝ ගන්න බැරියැ.
    ඔය අවශ්‍යතාව ආපු එකා ගිහින් බඩුවක් ගහනවා. රේප් කරන්න හිතෙන්නෙම මානසික ලෙඩක්ට. හැබැයි මුන් අනුකම්පාව ලබාගන්න සුදුසු මානසික ලෙඩ්ඩු නෙවෙයි. මරණ ඳඩුවම උනත් සුදුසුයි. ඒත් මට හිතෙන විදිහට මරණ ඳඩුවම මුන්ට පොඩි වැඩියි.

    එලියට එවන්න නම් නරකයි. සදා කල් හිරේ.

    අවුල තියෙන්නේ ජීවිතාන්තය කියල යන උන් ටික කාලෙකින් එලියට එන එකයි...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මේක ගේන එක හොඳයි කියන උදවිය තමන්ගෙ පවුල්වල කෙනෙක් බොරුවට මැරුම් කාපු දවසට අඬන්න පුරුදුවෙන එක වටිනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අවුල තියෙන්නේ ජීවිතාන්තය කියල යන උන් ටික කාලෙකින් එලියට එන එකයි...

    :yes::yes:
    ජීවිතාන්තය දක්වා සිරගෙට නියම උන කෙනෙක්ට ඳඩුවම ලිහිල් කරන්න බැරි වෙන්න නීති සැකසෙන්න ඕනේ. ඉස්සර හිටපු ජනාධිපතිලට ඕනම කෙනෙව හිරෙන් නිදහස් කරන්න බලය තිබ්බා. ඉස්සර ඉඳපු අය රේප් කාරයින්වත් නිදොස් කොට නිදහස් කරා. ඒත් 19 සංශෝධනයෙන් ඒ බලය අඩු උනා. දැන් එහෙම කරන්න පුළුවන් වෙන්නේ SF වගේ හේතුවක් නැතුව හිරේ ගිය කෙනෙක් නිදහස් කරන්න විතරයි. ඒකටත් ජනාධිපති තනි කැමැත්තෙන් බෑ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඕක ගේන්න වෙන්නේ නැහැ බන්
    මම හිතන්නේ නැහැ ඕක පාර්ලිමේන්තුවේ සම්මත වෙයි කියලා
    එහෙම උනොත් එතන ඉන්න උන්ටත් අවාසීනේ ...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    මන් දන්න තරමින් ඇමෙරිකාවෙත් ප්‍රන්ත 31 ඒක නීතිගතයි. අරාබිය බලපන් මේවා තියෙන්න ඕනේ නැත්තම් බෑ. මේව නැති කරනන් වැඩපිලිවෙල එහෙම නැත්තම් ගලනීය ක්‍රමයක් තියෙන්න ඕනේ . රේප් කරන්නේ අමාරුවට අමාරුව හැදෙන්නේ ලිංගික නිදහසක් නැති නිසා ලංකාවේ. ඉතින් එක එකාව එල්ලලා හරියන්නේ නෑ රීට අදාල උන මුල් සාධකයත් හදන්න ඕනේ . නිකන් බුදුන්ගේ දේශය කියලා වන්සේ කබල් ගාල උදේ ඉදන් කට ගොන්නක් හොරෙන් බීල හොරෙන් බඩු ගහන රටක් මේක. ඕන දෙයක් නීති ගත කරාම මිනිස්සුන්ටම ටික කාලෙකින් එපා වෙනවා සමාන්‍ය දෙයක් වෙනවා. උදේ ඉදන් නෝටි ඇමෙරිකා බලලා එකක් කරගන්න බැරි උනාම රටකට වෙන්නෙ මේවා තමා. මේ නීතිය ගේනන ඕනේ අනිවා
     
    pancha88

    Member
    Jul 30, 2015
    168
    15
    0

    Sahathika aththa machan
     
    බෞද්ධයොන්ට අරාබිය කොපි කරන්න ලැජ්ජ නැද්ද?:angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වැරද්දක් කරපු මිනිහෙක් ට හැදෙන්න තියෙන අවස්තාව නැති කරලා ඒ මිනිහව මරල දාන එක උත්තරයක් නෙවෙයි .මේ රටේ දුෂණය නවත්තන්න මිනිස්සු මරන්න පටන් ගත්තොත් ඕක තමා මේ රට ඊළඟට වරද්ද ගන්න තැන වෙන්නේ :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මිනිස්සුන්ගේ ආර්ථිකේ හදලා ,
    හොඳ ඉන්ටර්නෙට් දීලා ,
    block කරපු porn site ටික unblock කරලා ,
    ඉස්කෝල වල ,
    පොඩි එවුන්ගේ සිලබස් වලට මීට වඩා ප්‍රයෝගික ලිංගික අධ්‍යාපන ක්‍රමයක් එකතු කරලා ,
    කොට්ඨාශ වශයෙන් ලිංගික අධ්‍යාපන මධ්‍යස්ථාන ටිකක් පිහිටෙව්වා නං

    ඔයිට වඩා හොඳට දුෂණය නවත්තන්න තිබ්බ :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි මිනිස්සු බය නැතිව අපරාද කරන්නේ කියල. මිනිස්සු දන්නවා ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක නොවන විත්තිය. පොලිසියට ජරාව දුන්නහම ගොඩක් දේවල් කර ගන්න පුළුවන් කියල.

    (1) එකක් දේශපාලනය. JR ගේ කලේ ස්ත්‍රී දුෂණයට උසාවියෙන් වැරදිකරු වෙලා හිරේ හිටපු පාතාලයේ ගොනපිනුවල සුනිල්ට, ජනපති සමාව දීල රටටම බලපාන සමාදාන විනිශ්චයකාරයෙක් කරපු රටක් මේක. එතින් ස්ත්‍රී දුෂණයට කවුද බය වෙන්නේ? එදා ඉදන් අඩ වෙනකම් ඉහල ඉදන් පහලට දේශපාලුවෝ පක්ෂ බේදයෙන් තොරව මැදිහත් වෙනවා.

    (2) පොලිසිය පොඩි පොඩි පැමිණිලි වලට ඒවාට ජරාව කලා හෝ අදුරන සබදතා නිසා හරියට විසදුමක් දෙන්නේ නැහැ. මම අත් විදපු දෙයක් තමයි මිනිස්සු තුල නීතියට අනුව සාදාරන විසදුමක් නොලැබුණාම, වයිරය පැසවල මිනීමැරුම් දක්වා පොඩි වලි දුරදිග යනවා.

    මේකට කරන්න ඕනේ පුර්ණ බලතල සහිත ශක්තිමත් ස්වාදීන ආයතන පිහිටවල (commission) වගේ, නිතිය හරියට ක්‍රියාත්මක කරන්න වැඩ කිරීම. දැන් යුද්දයක් නැති නිසා හමුදාවේ සම්පත් (බුද්දි අංශ වගේ) විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ආයතන වලට විනිසුරුවන් කීර්තිමත් නිලදාරීන් පත් කරන්න ඕනේ.

    මිනිස්සුන්ට හැගෙනවානම් නිතිය පසු පස්සේ එලවනවා කියල වරදිකරන්න තියෙන බය අඩු වෙනවා.

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    issella baya karanna one ban itapasse uganvanna one. Lankawe Lingika adyapanaya binduwai itin koheda ban mada kipunagaman vathura tika yavaganna one jara wedak karanava. Ellum gaha kriyathmaka karala aurudu ganak eka digata kari weda karana eunva ellanna one. Itapasse aparada adu wenagaman lamainta hariyata ugavanna one. Syllabus eke thibbata vedak nane ugavanne nettam. Meh paramparava mewage thirisan wenna inta issella paramparava vagakinna one.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මිනී මරුවන්ට මරණ දඩුවම දීල බෑ ඒත් ස්ත්‍රී දූශකයන්ට, ළමා අපචාරකයන්ට අනිවාර්යයෙන් මරණ දඩුවම දෙන්න ඕන.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මරණයට මරණයක් ගන්න වෙනවා අනිවාරයෙන් මෙක පලවෙනි පාර නෙවෙයි, ලංකාව මරණ දඩුවම ඉල්ලපු අනිවාරයෙන් මරන්න ඔන , අසහන කාරයෝ ඔක්කොගෙම XXX කපලා හරි මරන්න ඔන , අහිංසක පොඩි කෙල්ලෙක් බැදපු ගැනියෙක් ඇම්මා කෙනෙක් පෙන්න බැහැ,මෙකෙන් පුලුවන් අලුතින් වරදකට පෙලෙබෙන කෙනෙක් මග හරින්නත්, එ පවුලේ අයගේ වෙදානව නැති වෙන්න උ මැරුණා හරි කියලා හිත හදා ගන්න
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මන් දන්න තරමින් ඇමෙරිකාවෙත් ප්‍රන්ත 31 ඒක නීතිගතයි. අරාබිය බලපන් මේවා තියෙන්න ඕනේ නැත්තම් බෑ. මේව නැති කරනන් වැඩපිලිවෙල එහෙම නැත්තම් ගලනීය ක්‍රමයක් තියෙන්න ඕනේ . රේප් කරන්නේ අමාරුවට අමාරුව හැදෙන්නේ ලිංගික නිදහසක් නැති නිසා ලංකාවේ. ඉතින් එක එකාව එල්ලලා හරියන්නේ නෑ රීට අදාල උන මුල් සාධකයත් හදන්න ඕනේ . නිකන් බුදුන්ගේ දේශය කියලා වන්සේ කබල් ගාල උදේ ඉදන් කට ගොන්නක් හොරෙන් බීල හොරෙන් බඩු ගහන රටක් මේක. ඕන දෙයක් නීති ගත කරාම මිනිස්සුන්ටම ටික කාලෙකින් එපා වෙනවා සමාන්‍ය දෙයක් වෙනවා. උදේ ඉදන් නෝටි ඇමෙරිකා බලලා එකක් කරගන්න බැරි උනාම රටකට වෙන්නෙ මේවා තමා. මේ නීතිය ගේනන ඕනේ අනිවා

    americave thami crime vadima , arabiye itin dusanaya karanna ona na ne :rofl:
    unta ganu 4 k thiyaganna puluwan, avurudu 9 kellonvath badinna puluwan.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි මිනිස්සු බය නැතිව අපරාද කරන්නේ කියල. මිනිස්සු දන්නවා ලංකාවේ නිතිය හරියට ක්‍රියාත්මක නොවන විත්තිය. පොලිසියට ජරාව දුන්නහම ගොඩක් දේවල් කර ගන්න පුළුවන් කියල.

    (1) එකක් දේශපාලනය. JR ගේ කලේ ස්ත්‍රී දුෂණයට උසාවියෙන් වැරදිකරු වෙලා හිරේ හිටපු පාතාලයේ ගොනපිනුවල සුනිල්ට, ජනපති සමාව දීල රටටම බලපාන සමාදාන විනිශ්චයකාරයෙක් කරපු රටක් මේක. එතින් ස්ත්‍රී දුෂණයට කවුද බය වෙන්නේ? එදා ඉදන් අඩ වෙනකම් ඉහල ඉදන් පහලට දේශපාලුවෝ පක්ෂ බේදයෙන් තොරව මැදිහත් වෙනවා.

    (2) පොලිසිය පොඩි පොඩි පැමිණිලි වලට ඒවාට ජරාව කලා හෝ අදුරන සබදතා නිසා හරියට විසදුමක් දෙන්නේ නැහැ. මම අත් විදපු දෙයක් තමයි මිනිස්සු තුල නීතියට අනුව සාදාරන විසදුමක් නොලැබුණාම, වයිරය පැසවල මිනීමැරුම් දක්වා පොඩි වලි දුරදිග යනවා.

    මේකට කරන්න ඕනේ පුර්ණ බලතල සහිත ශක්තිමත් ස්වාදීන ආයතන පිහිටවල (commission) වගේ, නිතිය හරියට ක්‍රියාත්මක කරන්න වැඩ කිරීම. දැන් යුද්දයක් නැති නිසා හමුදාවේ සම්පත් (බුද්දි අංශ වගේ) විශාල වශයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. මේ ආයතන වලට විනිසුරුවන් කීර්තිමත් නිලදාරීන් පත් කරන්න ඕනේ.

    මිනිස්සුන්ට හැගෙනවානම් නිතිය පසු පස්සේ එලවනවා කියල වරදිකරන්න තියෙන බය අඩු වෙනවා.

    මහින්දට කියල ඇරෝගන්න ආසාවෙන් ඉන්න ^$%^%@පුතාලගෙන් අහන්න ඕනෙ පහුගිය අවුරුදු 10 නීතිය ක්‍රියාත්මක උනේ කොහොමද කියල
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මහින්දට කියල ඇරෝගන්න ආසාවෙන් ඉන්න ^$%^%@පුතාලගෙන් අහන්න ඕනෙ පහුගිය අවුරුදු 10 නීතිය ක්‍රියාත්මක උනේ කොහොමද කියල

    සමහර ^$%^%@පුතාල ට ඉතිහාස මතක නැහැ :rofl::rofl: පහුගිය අවුරුදු 10 විතරක් නෙවි JR ගේ කලේ ඉදන් මෙහෙම තමයි. විජේතුංගගේ, චන්ද්‍රිකාගේ කලේ, රනිල්ගේ කලේ, මහින්දගේ, MY3 ගේ කාලේ ලොකු වෙනසක් නැහැ.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කතා කරල වැඩක් නෑ.
    මමයි නංගියි ඇරෙන්න අපේ ගෙදර ඔක්කොම මරණ දඬුවමට කැමතියි.
    news වල දාපු විදිහට හැම එකාම තව මිනිහෙක් එල්ලල මරනවට කැමතියි.

    මේක අරාබියද කියල හිතෙනව.
    උපතින් බවුද්ධ කියල මහ ලොකුවට කෑ ගැහුවට අපේ *ත්තිගෙ පුතාලගෙයි හම්බයන්ගෙයි වැඩි වෙනසක් නෑ