උබ කියන කතාව ඇත්ත. ගමේ කුලී වැඩ කරන මනුස්සයත් මේවගේ වැඩ කරනවා.
ඒත් දූෂකයෙක්ට ඒ වගේ උදේ හවා වැඩ කරන්න දීලා හවසට හොදවැයින් ඳඩුවමක් නියම කරලා ඕකුන්ට ජීවිතයක් කියන්න මොකක්ද කියලා තේරුම් කරලා දෙන්න නම් ඌගේ ජීවිතය එපා කරවන්න ඕනේ.
නඩත්තුව හොයා ගන්න දර ටිකක් හරි පලෝ ගන්න බැරියැ.
ඔය අවශ්‍යතාව ආපු එකා ගිහින් බඩුවක් ගහනවා. රේප් කරන්න හිතෙන්නෙම මානසික ලෙඩක්ට. හැබැයි මුන් අනුකම්පාව ලබාගන්න සුදුසු මානසික ලෙඩ්ඩු නෙවෙයි. මරණ ඳඩුවම උනත් සුදුසුයි. ඒත් මට හිතෙන විදිහට මරණ ඳඩුවම මුන්ට පොඩි වැඩියි.
එලියට එවන්න නම් නරකයි. සදා කල් හිරේ.
අවුල තියෙන්නේ ජීවිතාන්තය කියල යන උන් ටික කාලෙකින් එලියට එන එකයි...


that'd be pure torture

