MY3 අවොත් බොදුබල අනාතයි

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බඩට කලින් රට ගැන හිතන්න.

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    MY3 අවොත් බොදුබල සේනාව අනාතයි.. බදුර්දීන්ත් ගියේ මහින්ද ඕක control කරපු නැති නිසා , MY3 ආණ්ඩුව ඕක control කරනවා . චන්ද්‍රිකා madam උත් බොදු බලේට අකමැති නේ.
    අනික UNP එකේ ඉන්න ගොඩක් කිතුනුවෝ.
    බොදුබල සේනාව අනාත කුකුලෝ වෙනවා කියලා දැනගෙන දැන් මහින්දට රෙදි නැතුව කඩේ යනවා .

    "පිරිසිඳු සිංහල
    බොදු අපි මහින්දට පමණක් කතිරේ ගහමු. "

    10417560_423375757810161_937964449978546909_n.jpg

    Ohoma kathawak hadala thama dan mahindata chanda ganda theyenne lol.. Oya panapu un okkama Awurudu 8k Mahinda ekka innakota hodai kattiyala :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    Me anna ubalage Maha Hora Beruwaladi muslim unta keyanava uta chande dandalu.. Muslim kattiyata wena hama dekinma unwa bera gannavalu.. lol
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    amilapradeep18

    Junior member
  • Nov 21, 2014
    61
    2
    8
    මහින්ද යුද්දෙ කලා. ඒකට තමයි යකෝ ඒ යකාව 2005 ජනාධිපති කලේ .ඒකට උට පඩි ගෙව්වා. ඇයි උ ගෙදරින් ආයුධ ගෙනල්ලා යුද්ධ කලේ නැනෙ ..ස්වාධින අධිකරණයක් මාධ්‍යයක් නෑ .අධ්‍යාපනය බල්ලට ගිහින් දේශපාලනයට ඹනි විධියට හැම මගුලම වෙන්නෙ. කානිවල් රජයක් යකෝ දැන් තියෙන්නෙ. නැවි නැති වරායකුයි. කුරැල්ලෝ බාන ගුවන්තොටුපලකුයි හැදුවා. දැන ගනින් තොපිලගෙ මහ එකා එප්පාවල විකුනලා කියල. එකේ තියන පොස්පේට් තව අවුරුදු 1000කට මුලු ලෝකෙටම පොස්පේට් දෙන්න පුලුවන්. මෙවගේ නිධියක් ලොකේ කොහේවත් නැ. එකෙන්ම ්පිට ගොඩ යන්න තිබුනා. තව සේරුවිල යපස් එතන තියන්නෙ යකඩ විතරක් නෙවෙයි. එකත් දැන් ඇමරිකන් කාරයා අරන් යනවා. තව දැන ගනින් වරාය දැන් චීනගෙ .වරායෙ සේවකයන්ව දැන් අයින් කරල චීන්නුන්ව දානවා. මේ ගත්ත ණය වල හැටියට අපිට ගොඩයාමක් නෑ .මම කියන්නෙ බොරුනම් හොදට හොයලා බලපියව්
     
    • Like
    Reactions: eransooriya

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?

    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    මෙ පාර මහින්දගෙ චින්තනෙ නම ලොව දිනන මගලු, එවුනාට ඌ මිත්‍යදෘෂ්ටි පස්සෙ පන්නන්නෙ ඈයි ?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයේ මධුසමය හිතුවාටත් කලින් අවසන් වී ඇති සෙයකි.
    හුදු පෞද්ගලික වයිරය පිරිමසා ගැනීමට සහ නොහැකියාව වසා ගැනීම උදෙසා නානාප්‍රකාර චරිත එක මතයකට වැඩ පිලිවලකට කිසිදා ගොනු කල නොහැකිය. දැන් වෙන්ඩ ජනාධිපතිවරු අගමැතිවරු බර ගානකි. ඇමතිවරු ද එසේමය. කොළඹ මාධ්‍ය සංදර්ශන හරහා චන්දෙ දින හමාරය.
    ඒක නිසා වැඩ මෙන්ම තග දාන්න ද දැන් ඉඳන්ම පටන් තිබේ . සිරිකොතේ මැරයෝ සහ රතනේ මාධ්‍ය වාරණ දැන්ම පටන් ගෙන තිබේ. චම්පික ගේ චන්ද්‍රිකාගේ උද්දච්ච කතා ද කෝටියකි.
    මේ සියල්ල මැද පොදු අපේක්ෂක භුමිකාවේ ප්‍රධානතම මාතෘකාව වූ විධායකය අහෝසිකිරිමේ පොරොන්දුව කලින්ම අහෝසි කර තිබේ.