අපේ රටේ දේශපලන බලය ගැන තදින් උනන්දුවන කන්ඩායම් ගොඩක් ඉන්නවා.
NGO,ඉන්දිය ඔත්තු සේවා,ඇමරිකානු ඔත්තු සේවා,දෙමල ඩයස්පෝරාව,කටාර්,අරාබිය, අන්තවාදි ආගමික කන්ඩායම්,චීනය ආදී වශයෙන්
ගොඩක් අය නොහිතපු තරම් වෙනසක් ආපු නිසා මේ කිව්ව ගොඩක් අය කලබල වෙයි තමන්ගෙ ඉලක්ක වෙනස් වෙයි කියල.
දැනට පොහොට්ටුකන්ඩාමට තියෙන ජන බලය ,ආකර්ශනය 2019/2020 මැතිවරන සමය වෙනකොට දිය කරන්න මොනා මොනා හරි කරන්න බලයි..හමහරවිට නරක දේවල් එහෙමත් කරයි.
ඒ එක්කම මහින්ද වටේ ඉන්න නාමල් බැසිල්,විමල්,ගම්මපිල,ජොනී,රෝහිත අබේ, වගේ අය ආපහු මේ චන්ද රිසල්ට් ලොකුවට හිතට අරන් නාගන්න උනත් ඉඩක් තියෙනවා..
2019/2020 තීරනාත්මක මැතිවරන සමයට තව ටික කලක් තියෙන නිසා මේ රිසල්ට් එක කලින් දැනගත්ත නිසා මෛත්‍රීට රනිල්ට කල්තියා උපාය උපක්‍රම දාල ලෑස්තිවෙන්නත් කල් තියෙන නිසා මේ චන්ද ප්‍රති එල ඒ අය ට වාසියක් වෙන්නත් පුලුවන් පෙර සූදානමක් විදිහට.
පිටින් බලපෑම් කරන රටවල්,ආගමික අන්තවාදින්,ජාතිවාදින් වෙනමම දැන් සෙට් වෙලා ඇති.මහින්දට රට යනව කියන්නෙ පෙඩරල් අනන් මනන් වලට යන්න අමාරු වෙන නිසා මේ අය වෙන සෙල්ලම් දාල රනිල් උඩට ගන්න බලයි.
මේ වගේ රිසල්ට් එකක් කලින් ඔක්කොම උනන්දුවක් දක්වන අය දැනගත්ත නිසා මෛත්‍රී රනිල්ලට වාසියක් තියෙනවා.මහින්දට පොඩි අවාසියකුත් තියෙනවා.මොකද පරදුන අය සල්ලි විසි කරල හරි මිනිස්සු මාස 12-15ක් ඇන්දුවාම තව වසර 6කට බලයට එන්න පුලුවන්
කවදාවත් සුලූ චන්ද අතිශය බහුතරය ජනාධිපතිවරණයකදී පාවිච්චි වෙන්නේ යුන්ඇන්පි හෝ උන්ගේ සහයෙන් එන එකාට.... ඔටුවෙක් ඉල්ලූවත් දෙනවා...
2020 නැවත ශී‍්‍රලනිප ජනාධිපතිකෙනක් හදන්න නම් සිංහලයාගේ චන්දවලින් උපරිමය ගන්න පුලූවන් එකෙක් දැම්මෙ නැත්තං කෙළවෙනවා... හොඳම ඔප්ෂන් එකක් තමයි ගෝඨා....
machan JVP eketh otana oku balapemak karnawa and ARMY eke okkoma wage kemathith ne
eththama kathwa ban godak minisssu hitanne ne ban ohe rellata gahanwa ban
Kawru kohoma kiwwath lankawe thawa awrudu 20k withara yanakan "war win" kiyana factor eka balapanawa election walata.. minissu kirala manala baladdi war win kiyana ekata loku place ekak thiyenawa...
මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට

]]මොන කඩුද බන් තව දවස් දෙක තුනකින් මොට්ට පිහියකින් වල්ල කපාගෙන වැලලෙන්න වෙන්න ඕකට
පිස්සුද බං.. එච්චර හරියක් කරන්න බෑ ඔය අහිංසකයට. ගිරේට අහුවෙචිච පුවක් ගෙඩිය වගේ දැන්. චේතනාව හොදවුනාට එවිව කරන්න බෑ. ඒකට හොඳ වටපිටාවක් නෑ. එහෙම ඇතිකරන්නත් බෑ මේ තියෙන හොර මැරකමි වංචා දූෂන නිසා. යමිතාක් දුරට පාලනයක් විතරයි කරන්න පුලුවන්. නැතිකරන්න බෑ වැඩි වෙනව. හරියටම කිවිවොත් ජනාධිපතිදූරයත් හෙනම බරක් ඔය මනුෂයට. දැන් අපි හිතුවට වත්මන් රජය පැරදුනා කියල පලාත් සභා ඡන්ද වලින් ඉඟුරැ දීල මිරිස් ගත්තවගේ තමයි. අපි කාටවත් කිසිම සෙතක් ලැබෙන්නෙ නෑ. තව දෙයක් මේ රට ගොඩ ගන්නනන් බුද්ධිමත් උගත් නැනවත් අවංක පුරවැසියන් ඕන. එහෙම අය දැන් ලංකාව අතහැර ගිහින් ඉවරයි. ලංකා මාතාව හූරන්කන සල්ලි වලට නැමෙන පිරිසක් ඉතිරි වෙලා ඉන්නෙ. ජනයා ඒ තරමට අසරනයි කියලවත් අපි අපිම දන්නෙනෑ. ලංකාව දැන් ඉදිරියේදි මුදල් විශුද්ධීකරනය අතිනුත් ඉහල තැනකට පිරිහීමකට ඇවිල්ල. මේ ලිස්ටි එකට වැටුන රටක් කවදාවත් ලිස්ටි එකෙන් එලියට ඇවිල්ල කියල අහල නෑ. ණය බරත් එහෙමයි. මේව අඩුවෙන්නෙ නෑ වැඩිවෙනව මිසක්. සැලැස්මක් නෑ. එකමුතු බවක් නෑ. ජාතියක් කියල කැක්කුමක් නෑ.
පක්ෂයක් නොමැති එළකරි සහෝදරයෙකි.

mahainda ochchra moda ne bn mahinda iye kiuwe agamathi kama one ne kiyala mehema. chandekin gannai minihata one.බැරි වෙලාවත් මිලග මහා මැතිවරණය තෙක් රට කරවන්න කියල මහින්දලට රට බාරගන්න කියල බාරගත්තොත්, මහ මැතිවරනය දවස් වෙනකොට ඒ බාර ගත්ත ආන්ඩුව කිච වෙලා නැවත මේ තියෙන ජන මනාපය පල්ලම් ගහනවා.මේ එන මාස 12-18 තුල සයිටම් කේස් එක,බැදුම්කරමගෙඩි,බඩුමිල,වර්ජන,පෙඩරල් කේස් නිසා රට කරවන කවුරු උනත් කිච වෙනවා..මෛත්‍රී මැච් එකේ ඉනින්ස් නවත්තල ඕවස් 12න් ගහන්න මහින්දට දෙන්න ඉඩතියෙනව ලකුනු1000ක්...ඒක හොද ලනුවක්...කලින් අවුරුදු 2ක් තියෙද්දි විසිරෙව්ව වගේ ලනුකාල පාඩම් එහෙම ඉගෙන ගෙනඇතිනෙ..
මොනා උනත් ඉදිරි අවුරුදු 10යෙ ප්‍රධාන ප්‍රශ්න වෙන්නෙ මන්නාරම්,විල්පත්තු,නැගෙනහිර,උඩරට වෙලාගෙන වේගයෙන් උඩුදුවන අන්තවාදය කියන පිලිකාව.අනික උතුරේ හා පිටරට කල්ලි කිපයක් දෙමල මිනිස්සු අන්දගෙන කරන පෙඩරල් සෙල්ලම. ඔය දෙකෙන්ම දරුනු කටාර්,සවුදි,පකිස්තාන් වලින් එන පිල්ලි මෙහෙ අන්තාවාදි මධ්‍යස්තානයක් හදන එක.සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න හදන මිනිස්සුන්ගෙ ඔලුවලට උග්‍ර අන්තාවාදි අරාබියෙවත් නැතිතරම් දරුනු වහාබ් පතුරු වන එක.මෙහෙ සමාන අයිතින් හා ගෞරවය ලබමින් ඉන්න මුස්ලිම් අම්මලට සහෝදරියන්ට බලපෑම් කරල ඒ අය ගෙවල්වල වහල්ලු කරන එක.මේ සියල්ලට මූන දෙන්න පුලුවන් නායකත්වයක් ඕන කරනවා.
කලින් බුලත්කොලේ වන කරා වගෙ මේ සැරෙත් නාමල්ල,බැසිල්ල,විමල්ල,රෝහිතල,ඩලස්ල,ජෝන්ල,අප්පච්චි මලෝල,එස්බීල,මර්වින්ල,මහින්දානන්දල,ලන්සාල ගම කන්න ඉඩ තියෙනවා. මීලග දශකයේ දරුනුම දේ ලංකික මුස්ලිම් දෙමල ප්‍රජාව අන්තවාදින්ගෙ වහල්ලු වෙන එක වලක්වල රටේ සමගිය රැකීම මෙන්ම මිනිස්සුන්ට කාල ඇදල ඉන්න පුලුවන් සාදාරන ආර්තිකයක්,නීතියේ ආදිපත්‍ය ඇතිකිර්රිම.