MY3-කරෙ-Social-Experiment-එකක්ලු My3 කරෙ Social Experiment එකක්ලු
B Butter Gel Well-known member Dec 21, 2014 2,266 251 63 Nov 14, 2018 #1 MY3-කරෙ-Social-Experiment-එකක්ලු My3 කරෙ Social Experiment එකක්ලු
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Nov 14, 2018 #2 Butter Gel said: My3 කරෙ Social Experiment එකක්ලු Click to expand... ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි...
Butter Gel said: My3 කරෙ Social Experiment එකක්ලු Click to expand... ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි...
N nalin0001 Well-known member Jun 12, 2014 20,013 34,482 113 Nov 14, 2018 #3 makka_makka said: ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි... Click to expand... මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?....
makka_makka said: ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි... Click to expand... මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?....
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Nov 14, 2018 #4 nalin0001 said: මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?.... Click to expand... නැත මෙත්පල් නිරිඳු අශේන් ගේ පුතණුවෙකි
nalin0001 said: මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?.... Click to expand... නැත මෙත්පල් නිරිඳු අශේන් ගේ පුතණුවෙකි
N nalin0001 Well-known member Jun 12, 2014 20,013 34,482 113 Nov 14, 2018 #5 aruna1 said: නැත මෙත්පල් නිරිඳු අශේන් ගේ පුතණුවෙකි Click to expand... ප්රීතී...ප්රීතී....ප්රීතී....!
aruna1 said: නැත මෙත්පල් නිරිඳු අශේන් ගේ පුතණුවෙකි Click to expand... ප්රීතී...ප්රීතී....ප්රීතී....!
Identity Well-known member Aug 15, 2016 23,202 18,823 113 අදාල නෑනේ Nov 14, 2018 #6 කුඹුර ගිනි තියපු එකාට රට ගිණි තියන එක මහ වැඩක්ද ඕයි
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 14, 2018 #8 අශේන් නාගත්තා වගේම මයිත්රීත් නාගත්තා
manarrow Well-known member Jan 31, 2015 5,067 5,302 113 Nov 14, 2018 #9 ගංඟා මෑණියො මොනව කියයිද දන් නෑ දැන්. ලබන අවුරුද්දෙ මුල් මාසෙ වෙනකොට රාජපක්ෂ පාලනයක් එනව කිවුව නේද ලඟදි
ගංඟා මෑණියො මොනව කියයිද දන් නෑ දැන්. ලබන අවුරුද්දෙ මුල් මාසෙ වෙනකොට රාජපක්ෂ පාලනයක් එනව කිවුව නේද ලඟදි