MY3-කරෙ-Social-Experiment-එකක්ලු

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    252
    63
    MY3-කරෙ-Social-Experiment-එකක්ලු

    My3 කරෙ Social Experiment එකක්ලු
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    My3 කරෙ Social Experiment එකක්ලු

    ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,543
    35,418
    113
    ලංකාවේ සෝෂල් එක්ස්පෙරිමන්ට් කියන්නේ කොහේවත් ඉන්න අහිංසක මිනිස්සුව බයිට් කරලා චාටර් කරන එකනෙ...... දැන් බලාගෙන ගියාම ඇත්ත තමයි......මහින්දව චාටර් කරපු චාටර් කිරිල්ලට මූ කරලා තියෙන්නේ සෝෂල් එක්ස්පෙරිමන්ට් එකක් කියලා හොඳටම පැහැදිලියි...

    මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?....:shocked::shocked:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle

    මොනවා...... අශේන් මෙත්පල් නිරිඳුන්ගේ පුතෙක්ද?....:shocked::shocked:

    නැත මෙත්පල් නිරිඳු අශේන් ගේ පුතණුවෙකි :)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,156
    5,481
    113
    ගංඟා මෑණියො මොනව කියයිද දන් නෑ දැන්. ලබන අවුරුද්දෙ මුල් මාසෙ වෙනකොට රාජපක්ෂ පාලනයක් එනව කිවුව නේද ලඟදි :baffled: :baffled: :baffled: