MY3 ඩබල් ගේමක?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hari mama mahindata cahnde denna kiyapu thanak penanako?.:lol:

    umba dan ranilta kade giyemana.:lol::lol:

    කෝ මම රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනකුත් පෙන්නපන්කෝ :lol:

    උඹ ඉතින් ඕව වැඩිය දන්නෙත් නැතුව ඇතිනේ ගිය මාසේ ඉඳන් නේ පොස්ට් දාන්න පටන් අරන් තියෙන්නෙත් :rofl:
     
    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."

    kohenda hina wenna ona
     
    mana0270

    Junior member
  • Nov 14, 2011
    209
    14
    18
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
    ~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්රී පාලනයක්.
    මේක ලංකාවේ අපිට කියපු එකක් නෙවෙයි ඇමරිකාවටයි,ඉන්දීයාවටයි කියපු එකක්...
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
    ~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්රී පාලනයක්.
    මේක ලංකාවේ අපිට කියපු එකක් නෙවෙයි ඇමරිකාවටයි,ඉන්දීයාවටයි කියපු එකක්...

    :rofl::rofl:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,476
    113
    රූකඩ රාජ්ජේ
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
    ~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්රී පාලනයක්.
    මේක ලංකාවේ අපිට කියපු එකක් නෙවෙයි ඇමරිකාවටයි,ඉන්දීයාවටයි කියපු එකක්...

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ටෝයියෝ හිතලා තියෙන්නේ උන්ට කිව්වා කියලා..

    :rofl::rofl::rofl::rofl::rofl:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    "ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
    ~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්‍රී පාලනයක්.

    https://www.facebook.com/maithripalas/videos/10153459006956327/

    මේකේ තේරුම මොකක්ද බන්. මට හිතා ගන්න බෑ.
    මොනා උනත් මේකේ ගැඹුරු තේරුමක් තියෙනවා වගේ දැනෙනවා.
    උබලට මොකද්ද හිතෙන්නේ :confused::rolleyes:

    මොකක්ද මෛත්‍රී මේ කියන්නේ,
    මහින්දටවත් රනිල්ටවත් බලය අල්ලන්න දෙන්නේ නෑ කියලද?
    ඉදිරියටත් ක්‍රියාත්මක වෙන්නේ "මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්" ප්‍රතිපත්ති ප්‍රකාශනය විතරයි. UPFA, UNP ප්‍රතිපත්ති ප්‍රකාශන දෙකම පුස්සක් බවද?
    :rofl:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මා ඉන්දියාවට දුන් පොරොන්දු කඩකර ඔවුන්ගේ විශ්වාසය කඩ නොකරමි.. විස්කි නොනාගේ ආශාව ඉටුකර සීපා අත්සන් කර... දාන පාරමිතාව පුරා මා හට චන්දය දුන් ලක්ෂ 62 ක ජනතාවට පුන්නක්කුත් නැති මට්ටමට ගෙනඑමි...
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අප්පා මුන් ටික ඇඳපු ඇඳිල්ලක්. :lol:මේ වගේ එවුන් වෙන්නැති ආත්ම ගනනාවකට කලින් සුද්දන්ට ලංකාව පාවල දුන්නෙත්. ආයි ඉපිදි ඉපිදි ඒකම කරනව:P