ඕකෙන් කියන්නේ මහින්දටත් , රනිල්ටත් සොරි කියන එක තමයි... රනිල් ජීවිතේ කරගත්තු ලොකුම මෝඩකම් දෙකයි තියෙන්නේ... 1. සටන් විරාම ගිවිසුම.. 2. මයිත්‍රී පොදු අපේක්ෂකයා කිරීම..
මහින්ද කරගත්තු ලොකුම ගොන්කම තමයි යුද්දේ දිනුවයින් පස්සේ මැට්ටෝ ටිකක් ලං කරගෙන ඇති වෙන්න සුදිය දාන්න ඉඩ දීම සහ විමල් වීරවංස, ගම්මන්පිල, වාසු , බන්දුල, මර්වින් වගේ මී හරක් සහ රාජිත SB ඇතුළු පක්ෂ මාරු කරන ගෙම්බන් ලන්කරගත්තු එක..
රනිල්ටත් මහින්දටත් ලාංකීය දේශපාලනයේ අනාගතයක් නැහැ කියල මයිත්‍රී හොඳින්ම දන්නවා.. මයිත්‍රී තුලා ලග්න කාරයෙක්... ලේසියට අන්දන්න බැහැ , ලේසියට වට්ටන්න බැහැ , කව්රු කිව්වත් මොලෙන් හිතල තමයි තීරණ ගන්නේ...