hari mama mahindata cahnde denna kiyapu thanak penanako?.
umba dan ranilta kade giyemana.![]()
කෝ මම රනිල්ට චන්දෙ දෙන්න කියපු තැනකුත් පෙන්නපන්කෝ

උඹ ඉතින් ඕව වැඩිය දන්නෙත් නැතුව ඇතිනේ ගිය මාසේ ඉඳන් නේ පොස්ට් දාන්න පටන් අරන් තියෙන්නෙත්

hari mama mahindata cahnde denna kiyapu thanak penanako?.
umba dan ranilta kade giyemana.![]()

ඕකෙන් කියන්නේ මහින්දට සොරිම තමයි.. රනිල්ට අගමැති කම කියන එක..
"ඔබ මා වෙත තැබූ විශ්වාසය කිසි දිනෙක පළුදු නොකරමි."
~ ඡන්දෙන් පස්සෙත්, අනාගතයටත් මෛත්රී පාලනයක්.
මේක ලංකාවේ අපිට කියපු එකක් නෙවෙයි ඇමරිකාවටයි,ඉන්දීයාවටයි කියපු එකක්...

https://www.facebook.com/maithripalas/videos/10153459006956327/
මේකේ තේරුම මොකක්ද බන්. මට හිතා ගන්න බෑ.
මොනා උනත් මේකේ ගැඹුරු තේරුමක් තියෙනවා වගේ දැනෙනවා.
උබලට මොකද්ද හිතෙන්නේ
මොකක්ද මෛත්රී මේ කියන්නේ,
මහින්දටවත් රනිල්ටවත් බලය අල්ලන්න දෙන්නේ නෑ කියලද?
ඉදිරියටත් ක්රියාත්මක වෙන්නේ "මෛත්රී පාලනයක් - ස්ථාවර රටක්" ප්රතිපත්ති ප්රකාශනය විතරයි. UPFA, UNP ප්රතිපත්ති ප්රකාශන දෙකම පුස්සක් බවද?

දැන් උබටම තේරෙනව ඇති රූකඩ සිරිපොන්ස් අදහස් කරපු දේ හිටං