ප්රේමදසගේ මහත්මයාගේ විවෘත ආර්ථික ක්රමය ටිකෙන් ටික තිත වැටෙයි..
araliya samba kamuනිපුන හාල් දැන් ගණන් යයි නේද.
Yakow meka Owner Siripala Gamlath![]()

ඇ ය්අකෝ දැන් මහින්දයටහ් චන්දේ දාපු එකෙක් වත් නැහැනෙහ් ඔක්කොමහ් MY3 ටහ් දාලා තියෙන්නෙහ්අපරදෙ මගෙ චන්දෙ MY3ට දුන්න.![]()

සහෝදර සමාගම වැඩ පටන් අරං පුකෙනුත් හිනා යකෝ මෙව්වට

ආනයන මත බදු පැනවීමෙන් වෙන්නේ දේශීය නිෂ්පාදනය දිරිගැන්වීමත්, ඉහළයාමත් තමා මම දන්න තරමට. හැබැයි ඕක කුස්සියේ උයන අයට පැහැදිලි කරන්න බැහැ. දැන්වත් අපේ රටේ හාල් කන්න බලන්න එතකොට රටේ විදේශ විනිමය ඉතිරිවෙනවා නැත්නම් පිටරට හාල් කන්න රටේ භාණ්ඩාගාරය හිස් කරන්න වෙනවා. ඔළුවෙන් නැතුව ටිකක් මොළයෙන් හිතමු නේද මහත්තය.![]()