MY3-පාලනය-ඇරබෙ

anuraw123

Member
Nov 25, 2014
633
36
0
අපේ රටෙි නිශ්පාදනයත් අපනයනත් වැඩි කොට ..පිට රට දැ ආනයන බදු වැඩි කර සීමා කර කරන මෙි මෛත්‍රි යහපාලනයේ ආරමිභක හොද උත්සහය ගැන අගය කරමු නේද...ඉදිරියේෙදි හාල් මිල අඩු වන හැටි බලමු නේද..;):love::love::love:

තව ඉදිරියේදි සිරිමාවෝ බන්ඩාරනායක තුමිය මතක් වෙයි..!:yes:ප්‍රේමදසගේ මහත්මයාගේ විවෘත ආර්ථික ක්‍රමය ටිකෙන් ටික තිත වැටෙයි..:)
 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපරදෙ මගෙ චන්දෙ MY3ට දුන්න.:angry::angry:
    ඇ ය්අකෝ දැන් මහින්දයටහ් චන්දේ දාපු එකෙක් වත් නැහැනෙහ් ඔක්කොමහ් MY3 ටහ් දාලා තියෙන්නෙහ් :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    සහෝදර සමාගම වැඩ පටන් අරං පුකෙනුත් හිනා යකෝ මෙව්වට :rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සහෝදර සමාගම වැඩ පටන් අරං පුකෙනුත් හිනා යකෝ මෙව්වට :rofl:

    උබේ කට පුකේ කියලා අපි දන්නවා.. :baffled::baffled: :rofl::rofl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    10922639_774738382576008_1668915163124313128_n.jpg

    ආනයන මත බදු පැනවීමෙන් වෙන්නේ දේශීය නිෂ්පාදනය දිරිගැන්වීමත්, ඉහළයාමත් තමා මම දන්න තරමට. හැබැයි ඕක කුස්සියේ උයන අයට පැහැදිලි කරන්න බැහැ. දැන්වත් අපේ රටේ හාල් කන්න බලන්න එතකොට රටේ විදේශ විනිමය ඉතිරිවෙනවා නැත්නම් පිටරට හාල් කන්න රටේ භාණ්ඩාගාරය හිස් කරන්න වෙනවා. ඔළුවෙන් නැතුව ටිකක් මොළයෙන් හිතමු නේද මහත්තය. :yes:
     
    :yes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කෝ දැන් සහෝදර සමාගම් පලු ගහපු මෛත්‍රීගෙ බත් ගොට්ටෝ ටික? :rofl::rofl: සිය රට දේ සිරි සැප දේලු අනේ හුකේ නන්නානේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ආනයන මත බදු පැනවීමෙන් වෙන්නේ දේශීය නිෂ්පාදනය දිරිගැන්වීමත්, ඉහළයාමත් තමා මම දන්න තරමට. හැබැයි ඕක කුස්සියේ උයන අයට පැහැදිලි කරන්න බැහැ. දැන්වත් අපේ රටේ හාල් කන්න බලන්න එතකොට රටේ විදේශ විනිමය ඉතිරිවෙනවා නැත්නම් පිටරට හාල් කන්න රටේ භාණ්ඩාගාරය හිස් කරන්න වෙනවා. ඔළුවෙන් නැතුව ටිකක් මොළයෙන් හිතමු නේද මහත්තය. :yes:
    :rofl:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැරදිදේටත් හොදයි කියන්න බෑ මටනම්.උබලට අමතක ඇති මේ පාර වැස්සෙන් කොච්චර කුඹුරු විනාස උනද කියල.දැන් මේ බද්ද වැඩි කලාම ලන්කාවෙ ඇතුලෙ සහල් හිගයක් ඇතිවෙනවා. බදු වැඩි කලාට කමක් නෑ රට ඇතුලෙ තියෙන හාල් ප්‍රමානය බලලා.