[My3]යකෙකුටවත් කොන්ද නොනමන අපේ ජනපති

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,667
    113
    [My3]යකෙකුටවත් කොන්ද නොනමන අපේ ජනපති

    Bayyanta goo yana version :lol:

    අපේ සරල ජනපතිතුමාගේ පැල සිටුවීමේ සරල ක්‍රමවේදය.
    ............................
    වලක් කපා
    වල තුලට පහසුවෙන් බැසීමට හැකිවන පරිදි පඩිපෙලක් කපා
    එම පඩිපෙල බැසීමේදී සපත්තු වල පස් නොගෑවෙන පරිදි වල සහ පඩිපෙල ලස්සනට ආවරණය කර
    සුබ නැකතින් ඒ වල තුලට බැස
    එහා වලේ පැලය සිටුවනු ලැබේ.
    සැ. යු. -
    මෙවැනි ක්‍රමවේදයක් භාවිතා කරන්නේ අපේ ජනාධිපතිතුමා යකෙකුටවත් කොන්ද නවන්නේ නැති සෘජු පුද්ගලයෙක් වීම හේතුවෙන් පැලයක් සිටුවන්නට කොන්ද නැවීම කිසිසේත්ම සුදුසු නොවන නිසාය.


    Tree-Planting-Ceremony-02.jpg


    12654237_1146769365333390_3738042004837602524_n.jpg
     

    Sonica123

    Member
    Nov 29, 2014
    1,453
    129
    0
    Colombo
    මචන් මෙකඉ අව්ල. පරන අන්ඩුවේ වරදි තිබුනා. අලුත් අන්ඩුව එවා නොකර හිටියා නම් නේද හෝද?
     

    Derana_LOL

    Banned
    Aug 27, 2015
    168
    23
    0
    මචන් මෙකඉ අව්ල. පරන අන්ඩුවේ වරදි තිබුනා. අලුත් අන්ඩුව එවා නොකර හිටියා නම් නේද හෝද?

    ඔව් මචං නොකර ඉන්න බලන්නම් thanks
    මිට
    මයිත්‍රී
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    my3 gaswalata withrane nemenne neththe..rejinak hambunoth nm nemil konda kedenakanm..