MY3 set eka ennako podi case 1k

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ප්‍රභාකරන් මහත්තයා (Mister Prabhakaran) යැයි චන්ද්‍රිකා පවසයි.

    meka tikak parana news 1k thama..namuth mata tikak awl meka mathak wenakota...:rofl::rofl:

    Meke aththa naththa poddak kiyanawada? :confused::confused: madem karapu kathawe full video1 thiyanawada? :confused::confused:


    Anika thama mokaada me maraata puk** dena eka ??:oo::oo::oo: muge eke thibila thama dakke mn..



    https://www.facebook.com/video.php?v=746859908732082
    https://www.facebook.com/RangaJayawardene

    Yakoo man MY3 bola..me kaarane gana hariyata danagannai meka damma misak maraata kade yanna neme yakoo..
    MY3 Jayaweewa!

     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබට මේවට අවුල් ගියේ නැද්ද?




    pillaiyaan.jpg
    pilliyan_makinda-500x310.jpg


    news%5C2008%5C12%5Cimages%5CnewsMR_LANKA.jpg


    mahinda_kp_005.jpg


    timthumb.php


    General-Fonseka-with-his-Wife_anoma-fonseka.jpg


    Karuna-@-Ramada-Dance.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    10898156_10152890475041259_338264311900571892_n.jpg


    යුධ හමුදා 2015 දිනපොතට කරුණා අම්මාන්ගේ ඡායාරූපයක්ද ඇතුලත්ව ඇතැයි දැනගැනීම නිසා මේ සටහන තබමි. 2002 වසරේ සාම ගිවිසුම ආසන්න දිනෙක මට මුලතිව් ප්‍රදේශයේ ඡායාරෑපගතකිරීමට අවස්ථාව ලැබිනි. ඒ සඳහා කිළිනොච්චියෙ සිට යාමට වාහනයක් සහ පස්දෙනෙකුගෙන් යුක්ත එල් ටී ටී සන්නද්ධ භට පිරිසක් දයා මාස්ටර් විසින් සූදානම් කර තිබුනි. දවස පුරා මුලතිව් නගරයේ විවිධ ස්ථාන වල ඡායාරෑප ගත් මා අවසානයේ මුලතිව් පල්ලියට ගියෙමි. ඒ අවට මිනිස් පුළුටක් දකින්න හිටියෙ නැහැ. සුදු වැළිතලාව මත ඒ වන විටත් ඉතිරිව තිබූ බිත්ති කීපයකින් පලලියේ සුරුවමට හෙවනක් ලැබිල තිබුන. පල්ලියෙ මිදුලෙ පැත්තක වැලිතළාව මත හමුදා යකඩ හිස්වැසුම් පන්සියයක් පමන ගොඩ ගසා තිබුන. ඒවා වසර කීපයක් පැරණි ඇතැයි පහසුවන් හඳුනාගන්නට තරම් මළකඩ සහිතය. මා එයින් එකක් අතට අරන් බැලුවෙමි. යකඩ හිස්වැස්මේ ඉදිරියෙන් ඇතුලට නෙරාගිය සිදුරකි. එම සිදුර සමීපයේ සිට තබන ලද වෙඩි පහරකින් ඇතිවූවක් බව හඳුනා ගන්න මගේ විසිපස් වසරක යුධ සහ පුවත් ඡායාරෑප ශිල්පී අත්දැකීම් ප්‍රමාණවත්යයි විශ්වාසකරමි. මා තිහක් පමන පමන යකඩ හිස් වැසුම් පරීක්ෂා කෙරුවෙමි. ඒ සියල්ලේම එවන් සිදුරුවිය. ඒ පිලිබඳ මා සමග ගිය එල් ටී ටී කණ්ඩායමේ නායකයාගෙන් මා විමසුවෙමි.ඔහු කියා සිටියේ එවා මුලතිව් හමුදා කඳවුරේ සිටි රජයේ හමුදා භටයින්ගේ ඒවා බවය. මා වැඩි දුරටත් ඔහුගෙන් තොරතුරු විමසූවිට ඔහු කියා සිටියේ . මුලතිව්හි රජයේ හමුදා කඳවුරට එල්ලකල ප්‍රහාරයෙන් යටත් වූ 207 ක් පමන වූ හමුදා සෙබලුන් දණගස්වා මෙතනදී හිසට වෙඩි තබා මරා දමා සටනේදි මිය ගිය 1000ක් පමණ වූ අනෙක් හමුදා සොල්දාදුවන්ගේ සිරුරු සමග පල්ලිය ඉසසරහ දමා ටයර් දමා ගිණිතැබූ බවත් මේ ඒ සොල්දදුවන්ගේ හිස්වැසුම් බවත්ය. සිහිවටනයක් ලෙස සිදුරු වූ හිවැස්මක් මා කොළඹට ගෙන යන්නදැයි ඇසූවිට ඔහු විරෝධයක් නොදැක්වීය. මා ඔහුත් ඒ අවස්ථාවේ සිටයාදැයි ඇසූවිට ඔහුගේ නිහඬ බව මට පිලිතුර සැපයීය. එහෙත් මගේ දෙවැනි පැණයට ඔහු වාචිකව පිලිතුරුදුනි. එනම්... කවුද ඔයාලට අණ දුන්නෙ යටත් වුන සොල්දාදුවන්ගෙ ඔලුවලට වෙඩි තියන්න ? අපේ කමාන්ඩර් කරුණා අම්මාන් එයා ඒ වෙලාවෙ අපිත් එක්ක මෙතන හිටියා"
    - අනුරුද්ධ ලොකුහපුආරච්චි






     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    රට කන බයියන්ට කන්න ඕන වෙලාවට කබරගොයාත් තලගොයා වෙනවා !!

    බයියො මොකද්ද මේ ගැන කියන්නේ මේ උඹල කොටි කොටි කියල හංවඩු ගහපු රායප්පු ජෝශප් පියතුමා මෛත්‍රී මුණ ගැහෙනකොට කොටියා මහින්ද මුණගැහෙනකොට පූසාද?

    10885527_759852290750393_1819434974779952849_n.jpg


    1525340_759852307417058_7860991409598029608_n.jpg


    10898239_759852314083724_7095192598676643067_n.jpg


    10409209_759852294083726_6520746865529568216_n.jpg



    10898273_759852300750392_5913216863132032273_n.jpg


    10897038_759852270750395_3903633170588763434_n.jpg


    10372212_759852317417057_7457097573824747683_n.jpg

    :rofl:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ රට,පුදුම වාසනාවන්ත රටක්,මොනතරම් සතුරු පිල් මේ රට විනාශ කරන්න දැගලුවත් අන්තිමේට,රටට ජයග්‍රහනය ලැබෙන බවක් පේනවා,,,දැන් යහපාලනය කරන්න දගලන සිරිසේනගේ පොදු සංදානයට ,,දැන් ,දැන් එකතුවෙන් කට්ටිය දැක්කම මේ රටේ මිනිසුන්ට ඇගිල්ලෙන් ඇනලා කියන්න උවමනා නැහැ කාටද චන්දෙ දිය යුත්තේ කියලා,,හකීම් ඇතුලු ජාතිවාදීන් නැගෙනහිරෙන් කෑල්ලක් ඉල්ලනවා,ඒකට සිරා හා,හා,ටී එන් ඒ උතුරට ස්වංතීරන අයිතිය පොලිස්,ඉඩම් බලතල ඉල්ලනවා,,ඒකටත් සිරා හා හා,,සිරාට එකතුවෙන් හැම හාල්පාරුවාටම ඉල්ලන හැමදේටම හා හා,,දැන් අහන්න එක ප්‍රස්නයක් තියෙනවා,,ජාතිකත්වය ගැන රට ගැන මහා ලොකුවට කෑ ගහපු චම්පික රනවකට රෙදි ඇදගෙන ඔය අසූචි සංදානයේ තවදුරටත් ඉන්න පුලුවන්ද ??

    10173562_698952190204037_943510324757478431_n.jpg
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mata nam Mr. Kiyana eke aulak penne na ban. Issara sama sakachcha karaddi nimal siripala kiwweth Mr. Thamil Chelvam, Mr. Prabakaran kiyala :lol: