MY3ge දින 100 පොරොන්දු Track කරමු. Special Website

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    තාම ඇවිත් දවසයි මහින්දගේ ගොට්ටෝ අහනවා කෝ WIFI කියලා..:lol:

    siraawata ooi chande dunna api paaduwe balan innawa. MY3 diwrum dennath kalin MR ta support karapu un WIFI illanawa :lol: :P
     

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    දින 100 එකේ WIFI වැඩේ නැහැ නේද මන් දන්නා තරමින් නැහැ! දින 100න් ගොඩක් තියෙන්නේ සංශෝදන එහෙම නේද? එහෙම මුළු ප්‍රතිපත්ති ප්‍රකාශයම දින 100න් කරනවා කිවේ නැහැනේ :yes: