ඌට හොද නම් මට මොකදමචාහං මම දන්නා විදියට උන්ට මතක නැතුව නෙමෙයි ඒවාට වෙන හේතු තියෙනවා.අනික මචන් උන්ට අමතකයි කියමුකෝ,ඒ උනාට අපේ කාලගුණ සලකන්න එපයි.![]()
මම නිකන් බන් කිව්වෙ ඒ දව්ස් වල හිටපු සමහරු දැන් පවුල් පංසල් වෙලා ගැනු ලෙඩෙ දානවා දවස තිස්සෙ නෙට් එකෙ කියලා මොකො අපෙ එවුන් කියන කුනුහරුප පෙන්වන්න බැරි නිසා මුන් පවුල එනකොට ඩෙක්ස්ටොප් එක දිහා බලන් ඉන්නවා නෙ ඉතින් වැරදි වැටහිම් ඇති වෙනවා මුන් වැල බලනවා කියලා
ආපු මුල් දවස් යාලුවො නැ හෙල්ප් එකක ඉල්ලුවත් දන්නෙ නැති ගොඩක් අය උදව් කරා හැමොගෙම නම් මතක නැ
ෆේක් තමයි බන් දැන් ඔරිජිනල් වෙල තියෙන්නෙissara elakiriya nemeyi dhan thiyenne. fake accounts pirila.. melo rahak na.






