
මට මතක නෑ නේ බං.... ගොඩක් උන් හිටියා..... චූ බට්ටා කියලා එකෙක් එහෙමත් හිටියා.... එතකොට ගයාන් කල්හාර මල්ලි එහෙම.... හොද ෆිට් තමා .....![]()
දැන් නම් ඉතින් මැරීඩ් ක්ලබ් එකේ උන් ඔක්කොම වගේ....![]()
![]()
![]()








ඒ කියන්නේ පුත්තලම් බුරුවො හත අටක්ගේ වයස ඇත නේ,![]()

seedee...... මේ ඉන්නේ මට කිරියේ මුලින්ම හම්බුන ෆිට් එක.......
Ur not alone ත්රෙඩ් එක හරහා සෑහෙන්න හොඳ යාළුවො ටිකක් අඳුනගත්තා ඒ කාලේ...... Oolu, Nadee84, Neon White, Novindu, Sld, Maddy, DJ parker, Amila 325, Dedunu (හිකිස් දැන් මගේ උන්දෑ) වගේ හුඟාක් අය...... කාගේ හරි නමක් අමතක වුනානම් වෙන්ට සමා හොඳේ.....
ඒ වගේම දැන් මැරීඩ් ක්ලබ් එකේ ඉන්න සහෝදරයෝ ටිකත් ආදරයෙන් මතක් කරනවා මේ වෙලාවේ........![]()
උඹ EK එකෙන්ද වයිෆ් ව සෙට් කොර ගත්තේ? 


හතයි අටයි එකතු කරලා ඒ එන එක දෙකෙන් වැඩි කරහන්....... එතකොටයි හරි වයස අපේ යුරාගේ.......![]()



magenam mulma yaluwo
*Dinushi9*
Chinthaka_tc
HushGR
sudu pusa
matanam taamath kawrut na ban,man tanaiyen EK awit nooolak balala yanawa,



