MyEtherWallet සහ MyCrypto නිර්මාතෘන් අතර යුද්ධය

Crypto Max

Member
Mar 31, 2018
52
14
0

25oeglm.png

අපි හැමෝම දන්නවා MyEtherWallet.com කියන්නේ Ethereum blockchain එකේ ETH සහ ERC20 ටෝකන් transfer කරන්න යොදා ගන්න පුළුවන් අතරු මුහුණතක් කියලා.

Taylor සහ Kosala යන දෙන්නගේ මූලිකත්වයෙන් තමයි MyEtherWallet.com ආරම්භ උනේ

පහු ගිය දවසක Taylor MyEtherWallet වලින් වෙන්වෙලා තමන්ගේම කියලා MyEtherWallet වලට සමාන සයිට් එකක් හැදුවා. ඒක තමයි MyCrypto.com කියන්නේ.

මේ විදියට Taylor MyEtherWallet වලින් වෙන්වියාමට ගොඩක් හේතු බලපාලා තියෙනවා.

මේ වෙන්වියාම නිසා MyEtherWallet.com එක පාවිච්චි කරන පරිශීලකයන්ට බලපෑමක් නැති උනත් MyEtherWallet.com එකේ දියුණුවට Taylor සහ Kosala යන දෙන්නාගේ දායකත්වය බැලුවහම MyCrypto.com එක හදාගෙන MyEtherWallet.com එක අත ඇරලා ගියපු Taylorගේ දායකත්වය Kosala ට වඩා වැඩිබව තමයි පේන්න තියන්නේ. ඒ විදියට බැලුවහම අනාගතයේදී අලුතෙන් බිහිඋණු MyCrypto.com එක MyEtherWallet.com වලට වඩා සේවා සැපයීම අතින් සාර්ථක වෙන්න ඉඩ තියෙනවා.

ඉතින් ඔයාලත් නිතර MyEtherWallet.com සේවාව භාවිතා කරන කෙනෙක්නම් මේ වෙබ් අඩවි දෙකම ගැන අවධානයෙන් ඉන්න එක වඩා යෝග්‍යයි. ඒකට හොදම දේ තමයි MyEtherWallet.com සහ MyCrypto.com සයිට් දෙකටම අදාළ නිළ twitter ගිණුම් follow කිරීම

MyEtherWallet.com හි නිළ twitter ගිණුම https://twitter.com/myetherwallet

MyCrypto.com හි නිළ twitter ගිණුම https://twitter.com/MyCrypto

අවසාන වශයෙන් කියන්න තියන්නේ දැනට MyEtherWallet.com හි සේවාව කිසිදු අඩුවක් නැතුව වෙනදා වගේම ක්‍රියාත්මක වෙනවා කියන එක සහ ඉස්සරහටත් අවුලක් නැතුව ක්‍රියාත්මක වෙයි කියලා හිතනවා. ඒ වගේම අලුතෙන් බිහිඋණු MyCrypto.com සයිට් එක ගැනත් අවධානයෙන් සිටීම වැදගත් වෙයි.

නිල වෙබ් අඩවි 2කෙහි වෙබ් ලිපිනයන්

MyEtherWallet :- https://www.myetherwallet.com :P

MyCrypto :- https://mycrypto.com :love:

අපි MyEtherWallet සහ MyCrypto වෙබ් සයිට හරහා දෙන සේවාවන් භාවිතා කිරීමේදී ඒවාට අයත් නිල වෙබ් අඩවිම පමණක් භාවිතා කිරීමට වග බලාගන්න ඕන. MyEtherWallet සහ MyCrypto වලට සමාන අපේ ETH සොරා ගන්න හදපු ව්‍යාජ වෙබ් සයිට් වලින් ප්‍රවේසම් වෙන්න.:no:

Sources: - https://medium.com/mycrypto/mycrypto-launch-6a066bf41093
https://youtu.be/N4hrJlbS6Hw

මේක නම් මම ලියපු ටිකක් පරණ ලිපියක්. එත් කාට හරි වැදගත් වෙයි කියලයි දාන්න හිතුවේ.:)
 
gnome

Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    yaluwa apita myetherwallet eken token transfer karaddi gewana gwei fee eka etherium arenna wena gana adu ncash wage token ehekin gewanna puluwan da?
     
    හෆොයි බෑ සහෝ... අපි ටෝකන් ට්‍රාන්ස්ෆර් කරන්නේ ETH බ්ලොක් චෙන් එකේනේ. එතින් එක නිසා අපිට එකට භාවිතා කරන්න පුළුවන් ETH ම විතරයි.

    ETH මදිනම් එතින් ncash ටිකක් විකුනලා ETH ටිකක් ගන්න සහෝ.

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28

    :):):):):):)
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113

    හෆොයි බෑ සහෝ... අපි ටෝකන් ට්‍රාන්ස්ෆර් කරන්නේ ETH බ්ලොක් චෙන් එකේනේ. එතින් එක නිසා අපිට එකට භාවිතා කරන්න පුළුවන් ETH ම විතරයි.

    ETH මදිනම් එතින් ncash ටිකක් විකුනලා ETH ටිකක් ගන්න සහෝ.

    wallet ekata eth yawannath 0.1 transaction fee ekak yanawa ne :baffled:
    ithin ncash kiyanneth etherium block chain ekema token ekak ne