Myhub ඩිල්ශාන්ගෙ රෙදි ගලවනව මෙන්න මූ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,488
    100,597
    113
    @DragonD ගේ අනික් අවුල් නන් දන්නේ නෑ පොරගෙ Nft video එක නිසා තමා මට වැඩ ටිකක් ගොඩ දාගන්න clue එකක් ආවේ. මාත් ඒ වෙනකොට crypto ගැන ගොඩක් කරලා තිබ්බ. ඒත් එක පොයින්ට් එකක් පන්නගන්න ඕනි idea එක මට තිබ්බේ නෑ. ඒක ආවේ dilshan ගෙන්.

    @DragonD ඒක හොර කරාද නැද්ද කියන එක ගැන මම නොදනී මට උඩව් වෙච්ච විදිය කිව්වේ පොරගෙ වීඩියෝ එකක්.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,330
    7,854
    113
    Dilshan Game ehemath hadala tiyenawalu. Mata nam hithenne ne muge mindset ekath ekka game hadanna puluwan kiyala.
    Kaata hari kiyala game eka hadagena salli wisi karala kata wahala , thaman kara wage publish karanna athi.

    Lagadi wena game ekakata kalith ekka karapu ad campaign ekak sambandawa post ekakata pora comment karala tibba.. comment eke idea eka une salli lebuna nam oyala oyalage wedak balaganna. Api ape wedak balagannam wage. eka awulak ne. But eka reverse engineering karala porage character eka gena idea ekak ganna puluwan.

     
    Last edited:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    කවුද මේ කුහක ජෙප්පා..කාලි අනුරයගේ ස්ටේජ් ඵකකට නැග්ගනම් ඔය මුකුත් නෑ..😹😹😹
    පැල් බැඳගෙන කඩේගියපු උඹලවත් දැන් පොහොට්ටුවට සපෝට් කරන්නෙ නෑනෙ 🤣🤣🤣
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරියටම කිව්වොත් වැඩ දන්න එකා යුටියුබ් ඇවිල්ලා පොර වෙන්න වැලලෙන්නෙ නෑ. වැඩ දන්න එකාට ගුටියුබ් වලට වීඩියෝ දදා කාලේ නාස්ති කරන්න වෙලවක් නෑ. Nft Nft කිව්වට බහුතරය කරපු Nft එක්කුත් නෑ.

    ඔය කියන එකා Nft කරලා සල්ලි හම්බකරා ද නැද්ද දන්නෙ නෑ හැබැයි මම දන්න විදියට පොරට Nft කරන්න කලින් ඉදන්ම සල්ලි හොදට තිබ්බා. ආදායම් බදු වලින් බෙරෙන්න හරි source එකක් පෙන්නන්න බැරි income එක්ක source එකක් පෙන්නන්න නියම තැන තැන තමා freelancing 😂
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    පැල් බැඳගෙන කඩේගියපු උඹලවත් දැන් පොහොට්ටුවට සපෝට් කරන්නෙ නෑනෙ 🤣🤣🤣

    උඹල වගේ පොහොට්ටුවට, UNP ඵකට කඩේ ගිහින් දැන් මාලුමාමටත් කඩේ යනව වගේ අපිටත් මාලුමාමට කඩේ යන්න බෑ නේ බං.😹😹.රට බංකොලොත් වෙන්න ඕකුනුත් වග කියන්න ඕන..කාලකන්නි ජෙප්පො..ඒ කාලේ ඉඳන්ම බලය උන්ට ගන්න රට ගිණි තිබ්බ ඵකනේ ඕකුන් කරේ..😼😼😼😼😼😼😼
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    Before 66 mill years group ekat muge neda. Mu weddek hebei

    වැඩ්ඩෙක් වුනාට ජෙප්පෙක් වගේ..නැත්නම් මේ කොහෙවත් නැති ඵකෙක් ස්ටේජ් ඵකකට නැග්ගා කියල වීඩියෝ දාගෙන නහයෙන් අඬයිද..😹😹