Mypage.Etisalat.lk - අපි එකතු වෙලා හදල දෙමුද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Mypage.Etisalat.lk - අපි එකතු වෙලා හදල දෙමුද?

    mypage.etisalat.lk

    මේ මගුල කවදාවත් වැඩ නෑ. මුන් මේක හදන්නේ නැත්ත්හේ කපටි කමට.
    Call කරලා ඇහුවොත් කියන්නේ upgrade එකක් කියල. යකෝ මුන් upgrade කරන කිරිල්ලට දැන් මේ site එකේ 100000.0.0 version එක වත් තියෙන්ඩ ඕන. එත් එදා තිබ්බ විදියමයි.
    වෙන SMS වලින් balance බලන්ඩ විදියකුත් හදල නෑ. Balance බලන්ඩ call කරන්ඩ ඕන. මේක ප්‍රයෝගික නෑ නේ.
    මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බැරිද?
    නත්හම් මුන්ට දැනෙන්ද මොකක්ද අපිට කරන්ඩ පුළුවන් එකතු වෙලා.
    මෙහෙම එළිපිට හොර වැඩ කරන්ඩ දෙන්ඩ බෑ නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    උන්ට දැනෙන්න කරන්න පුළුවන් එකමදේ තමයි, පාවිච්චි කරන එක නවත්තපන්. හම්බයින්ගේ මගුල් ගන්නෙ ඇයි බන්?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උන්ට දැනෙන්න කරන්න පුළුවන් එකමදේ තමයි, පාවිච්චි කරන එක නවත්තපන්. හම්බයින්ගේ මගුල් ගන්නෙ ඇයි බන්?

    මම අතුරු පසක් විදියට පාවිච්චි කරන්නේ.
    මගේ Dialog එකේ data මදි උනහම 550 ට 20GB
    අපේ එවුන් 550 ට දෙන්නේ ගිගා එකයි දෙකයි :P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Math issara pavichchi kara eta passe nawaththala demma ban. Lesiyata Rs1000-1500 withara reload karala package ekak active karagannawa. Onna tika dawasakin balance eka balanna hadaddi eka weda karannae. Aye tika dawasakin baladdi internet weda karanneth ne. Hoyala baladdi package ekath iwara wela account balance ekath iwara wenakan internet use karala. Harinam package eka iwarai kiyala notification ekak enna onane.

    Munnam keri wesa horu tikak :angry:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මම අතුරු පසක් විදියට පාවිච්චි කරන්නේ.
    මගේ Dialog එකේ data මදි උනහම 550 ට 20GB
    අපේ එවුන් 550 ට දෙන්නේ ගිගා එකයි දෙකයි :P

    :eek::eek::eek:20 gb pattane
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    poddak wistara tikak daapan machoo :) mata epaa welaa thiyenne..hema maasema aga weddi mun meka karanawa :( pudumai FB ekewath sereta me gena giye ne posts wath :no:

    Paaribigika adikaariyata prashne kiyala likitha liyumak yawanna onalu. Address eka nam mata mathaka na. net eken hoya ganna wei. Nathnam 1919 ta call karaamath visthara kiyavi.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    reputation_neg.gif
    Mypage.Etisalat.lk -... 09-11-2016 08:52 PM thambinta ate lowana ponna paka..tho mariyanko

    reputation_neg.gif
    Mypage.Etisalat.lk -... 09-11-2016 08:50 PM thota hoda wade hamba redda asse ringanawata thoth hambayekda?

    මම ගත්හ්ටේ උන්ට ගේම දෙන්ඩ. රුපියල් 550 ට 20GB උන්ට අතින් පාඩුයි. මම software එකකුත් හදල එක සතයක් වැඩිපුර යන්නේ නැතුව ගානට 550 ගෙවල හිටියේ.
    උන් මේකෙන් සල්ලි හොයන්නේ 550න් නෙමේ. රෑට වැඩිපුර යන ඒවාට charge කරලා.
     
    • Like
    Reactions: SinhaRuba

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    mypage.etisalat.lk

    මේ මගුල කවදාවත් වැඩ නෑ. මුන් මේක හදන්නේ නැත්ත්හේ කපටි කමට.
    Call කරලා ඇහුවොත් කියන්නේ upgrade එකක් කියල. යකෝ මුන් upgrade කරන කිරිල්ලට දැන් මේ site එකේ 100000.0.0 version එක වත් තියෙන්ඩ ඕන. එත් එදා තිබ්බ විදියමයි.
    වෙන SMS වලින් balance බලන්ඩ විදියකුත් හදල නෑ. Balance බලන්ඩ call කරන්ඩ ඕන. මේක ප්‍රයෝගික නෑ නේ.
    මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බැරිද?
    නත්හම් මුන්ට දැනෙන්ද මොකක්ද අපිට කරන්ඩ පුළුවන් එකතු වෙලා.
    මෙහෙම එළිපිට හොර වැඩ කරන්ඩ දෙන්ඩ බෑ නේ
    ow machan apa wanawa www.mypage.lk aka ungada
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    mypage.etisalat.lk

    මේ මගුල කවදාවත් වැඩ නෑ. මුන් මේක හදන්නේ නැත්ත්හේ කපටි කමට.
    Call කරලා ඇහුවොත් කියන්නේ upgrade එකක් කියල. යකෝ මුන් upgrade කරන කිරිල්ලට දැන් මේ site එකේ 100000.0.0 version එක වත් තියෙන්ඩ ඕන. එත් එදා තිබ්බ විදියමයි.
    වෙන SMS වලින් balance බලන්ඩ විදියකුත් හදල නෑ. Balance බලන්ඩ call කරන්ඩ ඕන. මේක ප්‍රයෝගික නෑ නේ.
    මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බැරිද?
    නත්හම් මුන්ට දැනෙන්ද මොකක්ද අපිට කරන්ඩ පුළුවන් එකතු වෙලා.
    මෙහෙම එළිපිට හොර වැඩ කරන්ඩ දෙන්ඩ බෑ නේ

    අඩෝ දැන් ඩවස් ඩෙකක් තිස්සෙ වැඩ තිබ්බෙ නෑ . ඒ මදුවට මගේ ක්‍රෙඩිට් බැලන්ස් එක බහිනව ඩවසින් දවස . කතා කරම මම මොකද්ද වැප් සර්විස් එකක් ඇක්ට්ව් කරලලු , දවසකට රුපියල් 30 ක් . මම බැන්නා කෙලින්ම බලු වැඩ කරන්න එපා බන් කියලා
     
    May 10, 2016
    45
    5
    0
    Panadura
    mypage.etisalat.lk

    මේ මගුල කවදාවත් වැඩ නෑ. මුන් මේක හදන්නේ නැත්ත්හේ කපටි කමට.
    Call කරලා ඇහුවොත් කියන්නේ upgrade එකක් කියල. යකෝ මුන් upgrade කරන කිරිල්ලට දැන් මේ site එකේ 100000.0.0 version එක වත් තියෙන්ඩ ඕන. එත් එදා තිබ්බ විදියමයි.
    වෙන SMS වලින් balance බලන්ඩ විදියකුත් හදල නෑ. Balance බලන්ඩ call කරන්ඩ ඕන. මේක ප්‍රයෝගික නෑ නේ.
    මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්ඩ බැරිද?
    නත්හම් මුන්ට දැනෙන්ද මොකක්ද අපිට කරන්ඩ පුළුවන් එකතු වෙලා.
    මෙහෙම එළිපිට හොර වැඩ කරන්ඩ දෙන්ඩ බෑ නේ

    මාත් use කරන්නේ etisalat තමයි . කලින් dialog,mobitel use කරා . මටනං අනිත් ඒවාට වඩා etisalat speed. ඔයා කියන කතාව හරි . කවදාවත් ඔය site එකනං browse වෙන්නේ නෑ. :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    හච් වලට මාරුවෙන්න.. 1970ක් රිලෝඩ් කරාම 42 ජිබි.. ඩේටයිම් බ්ලාස්ට්..

    12 ඉදන් හවස 6 වෙනකම් 40 ජිබි
    6ඉදන් රෑ 12 වෙනකම් 2ජිබි