Mypage.Etisalat.lk - අපි එකතු වෙලා හදල දෙමුද?
mypage.etisalat.lk
මේ මගුල කවදාවත් වැඩ නෑ. මුන් මේක හදන්නේ නැත්ත්හේ කපටි කමට.
Call කරලා ඇහුවොත් කියන්නේ upgrade එකක් කියල. යකෝ මුන් upgrade කරන කිරිල්ලට දැන් මේ site එකේ 100000.0.0 version එක වත් තියෙන්ඩ ඕන. එත් එදා තිබ්බ විදියමයි.
වෙන SMS වලින් balance බලන්ඩ විදියකුත් හදල නෑ. Balance බලන්ඩ call කරන්ඩ ඕන. මේක ප්රයෝගික නෑ නේ.
මේකට නීතිමය ක්රියාමාර්ග ගන්ඩ බැරිද?
නත්හම් මුන්ට දැනෙන්ද මොකක්ද අපිට කරන්ඩ පුළුවන් එකතු වෙලා.
මෙහෙම එළිපිට හොර වැඩ කරන්ඩ දෙන්ඩ බෑ නේ

mata epaa welaa thiyenne..hema maasema aga weddi mun meka karanawa
pudumai FB ekewath sereta me gena giye ne posts wath 