mysql දත්ත වේගයෙන් සහ ක්‍රමවත්ව හැසිරවීම – 1

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ela machan methanadi godak vadagath table eka hadanakota adala fields valata data type select karana eka vagema avaye variable length eka select karana ekath,

    a ganath sadahan kalaa nam saamanyen name ekakata string type 64 length ekak vage
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ela machan methanadi godak vadagath table eka hadanakota adala fields valata data type select karana eka vagema avaye variable length eka select karana ekath,

    a ganath sadahan kalaa nam saamanyen name ekakata string type 64 length ekak vage

    You are correct machan !!! :):):)
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    eka machan karannna ona LIMIT use karala
    ex - "SELECT * FROM table LIMIT 30,10"
    apita rows 10 idhan 30 wenakan ona wenakota.ethakota user inn page number eka anuwa oka wenas wenna Mysql query eka hadanna ona dynamic.
    :P

    රොම්බ තෑන්ක්ස් පොඩ්ඩක් අද්‍යනය කරන්න වෙනවා එක, මන් හැබැයි mysql නෙවි මේක ඩෙස්ක්ටොප් ඇප් එකක්, අම්බානෙක data යනවා දැනටත් මන් හිතන්නේ 8 ගිබි පැනල තියෙන්නේ ඕව ටික පිළිවෙලට මගේ ඇප් එකට ඇදගන්න ඕනේ :frown: දැනට :rofl:
     
    දන්නැති දෙයක් කියලා දුන්නට පින් සිද්ද වෙනවා මචන් :yes::yes:
    Tables වල සමන්යෙන් ගොඩක් records එද්දී මෙවා ගැන හිතුවෙ නත්තැම් sorry තමයි නේ
    4+

    11.gif
    11.gif
    තුරු කොටසත් දාපන් :love::love::D
     
    godak watinwana ath php => 5.4 mysql remove karala ne?PDO mysqli kiyala dunoth watinawa
    මචන් මේකේ කියන්නේ php වල තියෙන mysql commands ගැන නෙමෙයි
    Mysql db එකක් performances වැඩි කරගන්න ගන්න ඕනේ best practices.
    ඔයා mysql,mysqli,pdo ද පාවිච්චි කරන්නේ කියලා මේකට අදාල නැහැ
    ඕනෑම language එකක් use කරන යට DBMS එක විදියට mysql පාවිච්චි කරද්දී ගන්න ඕනේ best practices
    මම හරිනේද :rolleyes: