mysql දත්ත වේගයෙන් සහ ක්‍රමවත්ව හැසිරවීම – 1

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    විල්සන් මාමා;17119571 said:
    මචන් මේකේ කියන්නේ php වල තියෙන mysql commands ගැන නෙමෙයි
    Mysql db එකක් performances වැඩි කරගන්න ගන්න ඕනේ best practices.
    ඔයා mysql,mysqli,pdo ද පාවිච්චි කරන්නේ කියලා මේකට අදාල නැහැ
    ඕනෑම language එකක් use කරන යට DBMS එක විදියට mysql පාවිච්චි කරද්දී ගන්න ඕනේ best practices
    මම හරිනේද :rolleyes:

    Oya hariyatama hari machan