විල්සන් මාමා;17119571 said:මචන් මේකේ කියන්නේ php වල තියෙන mysql commands ගැන නෙමෙයි
Mysql db එකක් performances වැඩි කරගන්න ගන්න ඕනේ best practices.
ඔයා mysql,mysqli,pdo ද පාවිච්චි කරන්නේ කියලා මේකට අදාල නැහැ
ඕනෑම language එකක් use කරන යට DBMS එක විදියට mysql පාවිච්චි කරද්දී ගන්න ඕනේ best practices
මම හරිනේද![]()
Oya hariyatama hari machan
