MySql Database help! Help me!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම එළකිරි එකට ගොඩක් ආදුනිකයි, ඒත් මම මේකෙ ගොඩක් වැඩ කාරයො ඉන්නව කියල දන්න නිසා ඒ කාලෙ ඉඳන් තිබ්බ ප්‍රශ්නයකට උත්තරයක් මේ සයිට් එකෙන් බලාපොරොත්තු වෙනවා,

    මම VB වලින් හෙම සරළව Programming කරනවා, ඒවත් MySql Database වලට කනෙක්ට් කරන්න මම ගොඩක් ආසයි, ඉතිං මම එක එක විදියෙ වැඩ දාලා ඩේටාබේස් හදලා කනෙක්ට් කරනවා, ඉතිං මට දැන ගන්න ඕන MySql software එක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරල ඒක නෙට් එක හරහා හොස්ට් කරන්න පුලුවන්ද කියලා? Router එකේ Port forward කරන්න වෙනවනේ? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මට උදව් කරන්න, ඇත්තටම ගෙදර MySql Server එකක් හදලා ඒක ඉන්ටර්නෙට් එකට ඕපන් කරන්න පුලුවන්ද? මම Local Network එකේ නම් MySql Database වලින් ගොඩක් වැඩ දානවා, මට මේක කරන්න ඔයාලගෙන් උදව් ඕන, දන්න අය මට උදව් කරන්න.

    ස්තූතියි :D
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    database query run karanne secure environment ekaka. desktop apps remote db ekak kelinma access karanne na consumer apps nam. server eke db eka run karala ekata API ekak liyanawa serverside language ekakin. eeta passe desktop app eken API call karanawa.

    test karanna nam db connection ganna static IP ekak thiyenna one. naththam dynamic IP ekakata port forward karanna one. router eken port eka open karanna issaralama. 3306 mysql walata.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔයාගෙ pc එකෙංම host කරන්ඩ ඕනෙ නෑ නෙ. බැරි නෑ. හැබැයි ඒකට ටිකක් කරදර වෙන්ඩ ඕනෙ. data වියදමත් වැඩියි. ඒ නිසා remote database hosting site එකකට වැඩේ බාරදෙන්න.

    • MySQL Administrator පාවිච්චි කරලා, ඔයාට අදාල database එකේ sql backup එකක් ගන්න.
    • Database host කරන site එකක register වෙලා (Databse name, username, password, email address අවශ්‍ය පරිදි දෙන්න), ඔයාගෙ backup කරගත්ත sql script එක ඒකට import කරගන්න. (ඔයා ඉගෙන ගන්න නම් ඕක කරන්නෙ, ඔයාට පුළුවන් Free MySQL Hosting,DB 4 Free වගේ ඒවා පාවිච්චි කරන්න. professional වැඩක් නම්, eApps වගේ එකක් පාවිච්චි කරන්න.)
    • දැං ඔයා localhost එකේදි පාවිච්චි කරපු විදියටම, server address එකට hostsite එකෙං දෙන address එකයි, අවශ්‍ය පරිදි database name, username, password එහෙම දීලා ඇප් එක රන් කරවගන්න. (Hosting site එකෙං ඒ ටික ඔයාට mail කරයි) :yes:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඉතිං මට දැන ගන්න ඕන MySql software එක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරල ඒක නෙට් එක හරහා හොස්ට් කරන්න පුලුවන්ද කියලා?
    පුලුවන්

    requirements (for testing purpose)​

    * computer 2 k (windows 7)
    * SLT net connection ekak (router eka mokak unath kamak na)
    * dongle 1k (any ISP)
    * noip account 1k NOIP
    * heidiSQl heidisql

    hari dan patan gamau.(mama meka karala thiyenne java walin,kohoma unath language eka problem ekak na.):yes::yes::yes:

    PC A -----------------------------------------------------------------------------------------------​

    mulinma slt router conneciotn eka thiyena PC ekata MYSQL normal widiyata install karanna. :yes::D

    ita passe noip eken account ekak hada gaththata passe dena noip client eka install karanna.:yes::yes::D

    oya hadagaththa account ekata thiyena domain name eka client ekata setup karanna.
    (me wage domain ekak labei."kingCM.noip.me","elakiri.noip.me")

    dan router ekata log wela 3306 (default mysql port eka) port eka forward karanna.:D:yes::yes:

    ita passe http://www.canyouseeme.org/ ekata gihin 3306 port eka open da kiyala balanna.:yes::D:D

    firewall eka poddakata off karanna ehemath nathnam firewall eke exception ekak add karanna.:yes::yes:

    dan PC -A eka hari.:D:D

    PC B -----------------------------------------------------------------------------------------------

    dan PC - B walata yamu.

    PC- B walata dongle eka gahanna.

    * heidiSQl heidisql me PC ekata heidi install karanna.

    Capture.png

    me image eke pennala thiyenawa wage Pc -A ekata setup karapu domain eka host ip eka widiyata denna.

    password eka widiyata server eke password eka denna.

    okkoma hariyata kalanam server ekata remotly internet trhough log wenna puluwan.

    noip use karana nisa poddak slow.static IP ekak use kaloth speed wenawa.

    ita passe oyage VB program ekata denna mysql URL eka localhost wenuwata KingCm.noip.me kiyala.

    dan Vb program ekata puluwan remotly server ekata access karanna.

    safe method ekak nam nemei meka.:dull::dull::nerd: testigng ekakata witharai.​
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    second method eka thmaii.uda kiyapu ewama one.eth methanathdi karanne mysql server eka (ow ow slt router eka connect karapu PC-A eka thmai) thiyena PC-A eka VPN server ekak karanawa.:dull::nerd::nerd::yes::D

    network settings walata gihin VPN ekak hadaganna.:P:P:dull::nerd:

    VPN domain eka widiyata denna kingcm.noip.me kiyala.

    ita passe PC- B walata gihin(dongle Pc eka) VPN server ekata client kenek widiyata connect wenna.

    ita passe ithin local network ekaka innawa wagene.local netwoork eke wada karapu widiyatama meketh wada karanna puluwan.:P

    me method ekanam safe.encrypted widiyata data pass karanne.:yes::P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    database query run karanne secure environment ekaka. desktop apps remote db ekak kelinma access karanne na consumer apps nam. server eke db eka run karala ekata API ekak liyanawa serverside language ekakin. eeta passe desktop app eken API call karanawa.

    test karanna nam db connection ganna static IP ekak thiyenna one. naththam dynamic IP ekakata port forward karanna one. router eken port eka open karanna issaralama. 3306 mysql walata.

    mama e gana dannawa saho, mata ona une meka test karanna witharai, dan wade hari giya, mage testing mysql server ekak hadagaththa, comments wela thanks saho!

    oya server side API program gana wisthara kiyanna puluwanda? mata asai e gana poddak dana ganna, eka liyana language eka mokakda? Java Web Application welin puluwan neda ewa liyanne? mata me gana wisthara tikak kiyannako...:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ජොසී;17170575 said:
    ඔයාගෙ pc එකෙංම host කරන්ඩ ඕනෙ නෑ නෙ. බැරි නෑ. හැබැයි ඒකට ටිකක් කරදර වෙන්ඩ ඕනෙ. data වියදමත් වැඩියි. ඒ නිසා remote database hosting site එකකට වැඩේ බාරදෙන්න.

    • MySQL Administrator පාවිච්චි කරලා, ඔයාට අදාල database එකේ sql backup එකක් ගන්න.
    • Database host කරන site එකක register වෙලා (Databse name, username, password, email address අවශ්‍ය පරිදි දෙන්න), ඔයාගෙ backup කරගත්ත sql script එක ඒකට import කරගන්න. (ඔයා ඉගෙන ගන්න නම් ඕක කරන්නෙ, ඔයාට පුළුවන් Free MySQL Hosting,DB 4 Free වගේ ඒවා පාවිච්චි කරන්න. professional වැඩක් නම්, eApps වගේ එකක් පාවිච්චි කරන්න.)
    • දැං ඔයා localhost එකේදි පාවිච්චි කරපු විදියටම, server address එකට hostsite එකෙං දෙන address එකයි, අවශ්‍ය පරිදි database name, username, password එහෙම දීලා ඇප් එක රන් කරවගන්න. (Hosting site එකෙං ඒ ටික ඔයාට mail කරයි) :yes:

    මම මේව කරන්නෙ ඉගෙන ගන්න සහෝ! ඔයා කිව්ව සයිට් එකේ කළින් මම ඩේටාබේස් එකක් හදලා ට්‍රයි කළා, වැඩේ සාර්ථකයි, ඒත් මට හිතුනා මගේම මැෂින් එකකින් ඩේටාබේස් එකක් හොස්ට් කරන්න, ඒකයි මේ ප්‍රශ්නෙ ඇහුවෙ, දැන් වැඩේ හරි සහෝ! බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට:yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පුලුවන්

    requirements (for testing purpose)​

    * computer 2 k (windows 7)
    * SLT net connection ekak (router eka mokak unath kamak na)
    * dongle 1k (any ISP)
    * noip account 1k NOIP
    * heidiSQl heidisql

    hari dan patan gamau.(mama meka karala thiyenne java walin,kohoma unath language eka problem ekak na.):yes::yes::yes:

    PC A -----------------------------------------------------------------------------------------------​

    mulinma slt router conneciotn eka thiyena PC ekata MYSQL normal widiyata install karanna. :yes::D

    ita passe noip eken account ekak hada gaththata passe dena noip client eka install karanna.:yes::yes::D

    oya hadagaththa account ekata thiyena domain name eka client ekata setup karanna.
    (me wage domain ekak labei."kingCM.noip.me","elakiri.noip.me")

    dan router ekata log wela 3306 (default mysql port eka) port eka forward karanna.:D:yes::yes:

    ita passe http://www.canyouseeme.org/ ekata gihin 3306 port eka open da kiyala balanna.:yes::D:D

    firewall eka poddakata off karanna ehemath nathnam firewall eke exception ekak add karanna.:yes::yes:

    dan PC -A eka hari.:D:D

    PC B -----------------------------------------------------------------------------------------------

    dan PC - B walata yamu.

    PC- B walata dongle eka gahanna.

    * heidiSQl heidisql me PC ekata heidi install karanna.

    Capture.png

    me image eke pennala thiyenawa wage Pc -A ekata setup karapu domain eka host ip eka widiyata denna.

    password eka widiyata server eke password eka denna.

    okkoma hariyata kalanam server ekata remotly internet trhough log wenna puluwan.

    noip use karana nisa poddak slow.static IP ekak use kaloth speed wenawa.

    ita passe oyage VB program ekata denna mysql URL eka localhost wenuwata KingCm.noip.me kiyala.

    dan Vb program ekata puluwan remotly server ekata access karanna.

    safe method ekak nam nemei meka.:dull::dull::nerd: testigng ekakata witharai.​

    ගොඩක් ස්තූතියි සහෝ ප්‍රතිචාරයට! ඔයාගෙ හෙල්ප් එක නිසා මම වැඩේ කරගත්තා, ඒ විතරක් නෙමෙයි මම මේ ක්‍රමේට Remote Desktop Connection එකකුත් හැදුවා ඉන්ටර්නෙට් එකට ඕපන් කරල, මට කියන්න පුලුවන්ද සහෝ මේ VPN එකත් හදන හැටි පොඩ්ඩක් විස්තර කරල, ඒත් එක්කම මේ Method එක එච්චර Safe නෑ කියන්න හේතුවත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ...
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"

    මගේ තියෙන Experience එකේ හැටියට නම් කියන්නෙ මචෝ, කවදාවත් Database එක Net එකට Open කරන්න එපා, කලින් මගේ Server ගොඩක් hack වෙලා තියෙනවා, ඒත් ලංකාවෙ අය දන්නෙ නැතුව අදටත් MySql server 200 කටවඩා තියෙනවා Net එකට Open කරලා, ඒවා ගොඩක් ඒවා Hack කරලා තියෙන්නෙ ඒ Servers උන්ගෙ BOTNET වල Zombies කරගෙන ඉන්නෙ පිට හැකර්ලා, අපේ ගොඩක් උන් Security එක ගැන හිතන්නෙ නැති නිස කරන්න දෙයක් නැ.

    හොදම දේ නම් දුර තියෙන Database ekakata Connect වෙන්න නම් Web Service එකක් හදාගන්න එක, එහෙම නැත්නම් Log Shipping, ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා System එකට දාගන්න ගියාම අපිට අවශ‍ය සිස්ටම් එකට වඩා දෙගුනයක් මගන්සි වෙන්න වෙනවා මේ කොටස් හදන්න.\

    ගොඩක් ලේසි සහ පහසු ක්‍රමේ නම් VPN එකක් පාවිච්චි කරන එක. Open VPN එක අටවගන්න පුලුවන්නම් ANDROID වලදි උනත් ප්‍රශ්නයක් නැ, :) පොඩ්ඩක් Slow වෙනවා ඉතින් ඒත් System එකෙන් ඔයාට පුලුවන් ඒ Speed එක ආයෙ හදාගන්න.

    අනිත් එක no.ip.dns එකක් පාව්හ්චි කරා කියලා Static IP එකකට වඩා Slow වෙන්න ව්දියක් නැ, No-IP එකෙන් IP එක එක පාරක් හොයාගත්හ්තට පස්සෙ ආයේ පාරක් හොයන්න යන්නෙ time out උනොත් විතරයි, ඒ නිසා Slow වෙන්නෙ නැ, Static IP එකක Database Server එකක් දාන එක ගොඩක්ම නරක අදහසක්.

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ගොඩක් ස්තූතියි සහෝ ප්‍රතිචාරයට! ඔයාගෙ හෙල්ප් එක නිසා මම වැඩේ කරගත්තා, ඒ විතරක් නෙමෙයි මම මේ ක්‍රමේට Remote Desktop Connection එකකුත් හැදුවා ඉන්ටර්නෙට් එකට ඕපන් කරල, මට කියන්න පුලුවන්ද සහෝ මේ VPN එකත් හදන හැටි පොඩ්ඩක් විස්තර කරල, ඒත් එක්කම මේ Method එක එච්චර Safe නෑ කියන්න හේතුවත් පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ...

    answer eka pahalin deela thiyenawa.:yes::yes:

    මගේ තියෙන Experience එකේ හැටියට නම් කියන්නෙ මචෝ, කවදාවත් Database එක Net එකට Open කරන්න එපා, කලින් මගේ Server ගොඩක් hack වෙලා තියෙනවා, ඒත් ලංකාවෙ අය දන්නෙ නැතුව අදටත් MySql server 200 කටවඩා තියෙනවා Net එකට Open කරලා, ඒවා ගොඩක් ඒවා Hack කරලා තියෙන්නෙ ඒ Servers උන්ගෙ BOTNET වල Zombies කරගෙන ඉන්නෙ පිට හැකර්ලා, අපේ ගොඩක් උන් Security එක ගැන හිතන්නෙ නැති නිස කරන්න දෙයක් නැ.

    හොදම දේ නම් දුර තියෙන Database ekakata Connect වෙන්න නම් Web Service එකක් හදාගන්න එක, එහෙම නැත්නම් Log Shipping, ප්‍රශ්නෙ තියෙන්නෙ මේවා System එකට දාගන්න ගියාම අපිට අවශ‍ය සිස්ටම් එකට වඩා දෙගුනයක් මගන්සි වෙන්න වෙනවා මේ කොටස් හදන්න.\

    ගොඩක් ලේසි සහ පහසු ක්‍රමේ නම් VPN එකක් පාවිච්චි කරන එක. Open VPN එක අටවගන්න පුලුවන්නම් ANDROID වලදි උනත් ප්‍රශ්නයක් නැ, :) පොඩ්ඩක් Slow වෙනවා ඉතින් ඒත් System එකෙන් ඔයාට පුලුවන් ඒ Speed එක ආයෙ හදාගන්න.

    අනිත් එක no.ip.dns එකක් පාව්හ්චි කරා කියලා Static IP එකකට වඩා Slow වෙන්න ව්දියක් නැ, No-IP එකෙන් IP එක එක පාරක් හොයාගත්හ්තට පස්සෙ ආයේ පාරක් හොයන්න යන්නෙ time out උනොත් විතරයි, ඒ නිසා Slow වෙන්නෙ නැ, Static IP එකක Database Server එකක් දාන එක ගොඩක්ම නරක අදහසක්.

    ow machan eka parama DB eka net ekata(mama udin kiyala thiyena widiyata(first method eka)) open karana eka naraka wadak.eka nisama thmai mama kiyala thiyenne safe method ekak nemei kiyala.:yes::yes::yes:

    VPN ekak use karana eka thamai safe method eka and easy method eka.:yes::yes::D:D

    eth machan matanam noip waladi poddak lag ekak wage danila thiyenawa.(lokuwatama nemei.poddak)

    VPN ekak setup karana widiya meken balaganna.

    http://www.youtube.com/watch?v=VvfKNjmJ0wc
     
    මම මේ ගැන ටිකක් දන්නවා සහෝ, මට ඩේටාබේස් එක නෙට් එකට ඕපන් කරන්න ආස හිතුනා, මම ඒක කරන විදිය දන්නෙ නැති නිසා තමයි මේ ගැන හොයලා බැලුවේ, දැන් නම් වැඩේ හරි,

    ඒත් මට මේවට උත්තර ටිකක් ඕන සහෝ,

    1. MySql Database එකක් මේ විදියට නෙට් එකට ඕපන් කළාම ඒක හැක් කරන්න පුලුවන් Dictionary hack එකකින් විතරද? නැත්නම් වෙන ක්‍රම තියනවාද?

    2. ලොකු කම්පැනි එකක(Bank, Branched Office) එකක වගේ ඩේටාබේස් එක නෙට්වර්ක් එකට ඕපන් කරන්නෙ නැද්ද? එහෙම කරන්නෙ නැත්නම් Client ට Server එකේ තියෙන Database එකට කනෙක්ෂන් හදන්නෙ කොහොමද?

    3. මම Java Web Application ගැන නම් ටිකක් අහල තියෙනවා, ඒව පාවිච්චි කරලද Server Side එකට ඇප්ලිකේෂන් එක හදල Client ට ඩේටාබේස් එක කෙළින්ම ඇක්සස් කරන්න නොදී ඇප්ලිකේෂන් එක ඇක්සස් කරන්න දෙනවද? නැත්නම් ඒක කරන්න වෙන ක්‍රමයක් තියෙනවද?

    මම ජාවා ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි, මේ වගේ ප්‍රශ්න ගොඩක් ආවා, ඒව දැනගන්න ඕන සහෝ! ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට:yes: මේවටත් උත්තර දෙන්නකො...
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    answer eka pahalin deela thiyenawa.:yes::yes:

    ow machan eka parama DB eka net ekata(mama udin kiyala thiyena widiyata(first method eka)) open karana eka naraka wadak.eka nisama thmai mama kiyala thiyenne safe method ekak nemei kiyala.:yes::yes::yes:

    VPN ekak use karana eka thamai safe method eka and easy method eka.:yes::yes::D:D

    eth machan matanam noip waladi poddak lag ekak wage danila thiyenawa.(lokuwatama nemei.poddak)

    VPN ekak setup karana widiya meken balaganna.

    http://www.youtube.com/watch?v=VvfKNjmJ0wc

    ගොඩක් ස්තූතියි සහෝ දීපු හෙල්ප් එකට:D, ඒ වගේම මට තියෙන පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා, ඒවටත් උත්තරයක් දෙන්නකො පුලුවන් නම්,

    1. MySql Database එකක් මේ විදියට නෙට් එකට ඕපන් කළාම ඒක හැක් කරන්න පුලුවන් Dictionary hack එකකින් විතරද? නැත්නම් වෙන ක්‍රම තියනවාද?

    2. ලොකු කම්පැනි එකක(Bank, Branched Office) එකක වගේ ඩේටාබේස් එක නෙට්වර්ක් එකට ඕපන් කරන්නෙ නැද්ද? එහෙම කරන්නෙ නැත්නම් Client ට Server එකේ තියෙන Database එකට කනෙක්ෂන් හදන්නෙ කොහොමද?

    3. මම Java Web Application ගැන නම් ටිකක් අහල තියෙනවා, ඒව පාවිච්චි කරලද Server Side එකට ඇප්ලිකේෂන් එක හදල Client ට ඩේටාබේස් එක කෙළින්ම ඇක්සස් කරන්න නොදී ඇප්ලිකේෂන් එක ඇක්සස් කරන්න දෙනවද? නැත්නම් ඒක කරන්න වෙන ක්‍රමයක් තියෙනවද?

    මම මේ වගේ දේවල් වලට ගොඩක් ආසයි, පොඩි කාලෙ ඉඳන්ම Networking + Programming කරනවා, දැන් මට වයස අවුු17යි, මම මේ ටිකේ ජාවා වලට බහින්න කියල හැදුවේ, ජාවා වලට මේ ඩෙටාබේස් පැත්ත ගොඩක් ඕන වෙන නිසා මම මේ ගැන හොයන්නෙ සහෝ! :yes::yes::yes: