Guys, මට පොඩි සීන් එකක් කරගන්න idea එකක් ඔනේ. මම ගාව centos servers 20k වගේ තියෙනවා. ඒ හැම එකකම mysql database එකක් install කරලා තියෙන්නේ. මට ඔනේ වෙලා තියෙනවා අර centos server 20ම mysql database එක හා තවා ඩිරෙක්ටරීස් ඩේලි බැකප් කරන්න ඔනේ. ඒක කරන්න ඔනේ google bucket එකක. මම google bucket එකක් ග්ත්තා. මේක කරන්න idea එකක් දෙන්නකෝ. අද බැකප් එකට හෙට බැකප් එක රිප්ලේස් උනා නම් හොදයි. මේක කරන්න විදියක් තියේද?