ow ban eka thamai math kal pana kale. moko karanne. okkoma supliersla tika eka table eke tiyanna wenawa
අලුත් සප්ලයර් ටෙබල් එකක් ගහලා අර කිව්ව රිලේශන් දා ගනින්( main/ other suppliers)..ඉට පස්සේ සප්ලයර් ටෙබල් 2කෙම ඩෙටා අලුතෙන් හදපු ටෙබල් එකට දාලා ( ඩෙටා දා ගන්න mysql workbench යුස් කරපන් - data excel walata download karala original 1kta upload karapan ) උබේ අලුතින් හදන මොඩියුල් එකට එ ටෙබල් එක යුස් කරපන්.... ඉට පස්සේ හිම්න් සැරේ පරන මොඩියුල් අප්ඩේට් කරපන්...