Code:SELECT DISTINCT main_cat AS A, 'products' as paka FROM products UNION SELECT DISTINCT sub_cat AS A, 'subcat' as paka FROM products UNION SELECT DISTINCT wh_name AS A, 'warehouse' as paka FROM warehouse ORDER BY A
UNION එකෙන් කොහොමත් DISTINCT තමයි එන්නේ...UNION ALL එකෙන් තමයි ඩුප්ලිකේට් එක්ක එන්නේ
ඒ නිසා DISTINCT එක ඕනේ නැහැ නේද? 




