MYSQL Remote Database + Java

dnet

Active member
  • Dec 14, 2010
    173
    78
    28
    MYSQL Remote Database එකක් Java application එකකින් Access කරන කොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද?

    Java වලින් හදපු Pos System එකක් database එක Web Server එකක තිබ්බාම වැඩ කරනකොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද? localhost එකේ තියනවා වගේ Speed එකක් ගන්නේ කොහොමද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    MYSQL Remote Database එකක් Java application එකකින් Access කරන කොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද?

    Java වලින් හදපු Pos System එකක් database එක Web Server එකක තිබ්බාම වැඩ කරනකොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද? localhost එකේ තියනවා වගේ Speed එකක් ගන්නේ කොහොමද
    Not an expert but remote nam mulu operation ekama batch ekak widiyata yawanna berida? Also connection reuse karanna puluwan athi.

    Expertsla awill kiyala dei
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    MYSQL Remote Database එකක් Java application එකකින් Access කරන කොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද?

    Java වලින් හදපු Pos System එකක් database එක Web Server එකක තිබ්බාම වැඩ කරනකොට Slow වෙන එක අඩු කරගන්නේ කොහොමද? localhost එකේ තියනවා වගේ Speed එකක් ගන්නේ කොහොමද
    remote db eka koheda thiyenne? ping karala balanna kochchara latency ekak thiyanawada kiyala
    oyage net speed ekath balapanawa.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,458
    22,981
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කොහොමද sync කරන්නේ
    background sync wenna code karaganna
    5$ server ekakada thiyenne? Nathnm digitalocean managed mysql hosting da use krnne?

    Pos ekaka mysql locally thiyaganna eka nm best practice ekk newe..

    Not an expert though..
    eka hari. mn methana adahas kale machn nithara request yana data tika local copyak thiyan ewa access karanawa. background sync karanawa app ekata lag ekak nowenna. realtime request yawanne local database ekata. server offline giyath issue ekak na.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    background sync wenna code karaganna

    eka hari. mn methana adahas kale machn nithara request yana data tika local copyak thiyan ewa access karanawa. background sync karanawa app ekata lag ekak nowenna. realtime request yawanne local database ekata. server offline giyath issue ekak na.
    හැබැයි ඊට වඩා ලේසි හොඳ server එකක db එක host කරන එක.. මට නම් හිතෙන්නේ මේක theoreticly නම් හොඳ උනාට practically කරන්න යද්දී case වෙයි කියල..
     
    • Like
    Reactions: Amith0424

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    first request khomath db yannama ona.

    storage type eka mokakd?
    latency eka khomada?
    DB singal zone nam Backend VPS and DB ekama region ekeda thiyenna?

    ova monava karath vedak na code eka optimize karala neththnam puluwan tharam native query valata palayan data millions ganan thiyanavanam

    kawruth kiyanne nethi dekauth thiyanava sql vala thiyanava "limit" kiyala keyword ekak eya thamai thnikarama speed eka control karanne. uba hariyata limit eka denaganna ona browser ekata kochchara capacity ekak load karanna puluwanda slow connection internet ekakin vunath
     
    Last edited: