Mystartsearch

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    meka aiyn karaganna widihak kiyapanko kauru hari google search karala hadanna beluwa wede hari yanne nee wageee:no::no:.. kohomada ban meka aiyn karane danna kenek kiyapanko
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    AdwCleaner එක හරි Malwarebytes Anti-Malware එක හරි දාලා ක්ලීන් කරපං..:) AdwCleaner Free බාගන්න පුළුවන්.. Malwarebytes එක ටොරන්ට් එකෙන් බාගන්න පුළුවන්..:cool: කැමති එකක් බාගනිං..:dull:​
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    35
    කෙල්ල ළඟ
    අමතක උනා..
    HitmanPro එකත් හොඳයි..
    මෙන්න ටොරන්ට් ලින්ක්..

    Code:
    https://kat.cr/hitmanpro-3-7-9-build-245-final-patch-4realtorrentz-t11173731.html#main

    Code:
    https://kat.cr/malwarebytes-anti-malware-premium-2-2-0-1024-final-multilingual-incl-keygen-team-os-t11401314.html

    ​
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,410
    12,691
    113
    Piliyandala
    අමතක උනා..
    HitmanPro එකත් හොඳයි..
    මෙන්න ටොරන්ට් ලින්ක්..

    Code:
    https://kat.cr/hitmanpro-3-7-9-build-245-final-patch-4realtorrentz-t11173731.html#main

    Code:
    https://kat.cr/malwarebytes-anti-malware-premium-2-2-0-1024-final-multilingual-incl-keygen-team-os-t11401314.html

    ​

    hari giye naa ban:no:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,017
    1,083
    113
    Gampaha
    chrome->settings->Appearance->show home button එකට google දියන්
    එකට යට තියන search එකට google දියන්
    මට ප්‍රශ්නේ තේරුන විදිහට මේක තමයි උත්තරේ නැත්තම් safe mode ගිහින් control panel එකෙන් 3rd party app එක අයින් කරන්න ඕනේ :yes:
     
    thanks machan