Mysterious places on earth පෘතුවියේ ඇති අත්භූත ස්ථාන

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තිය..නවා කන්තලේ සිනී කර්මාන්ත ශාලාව

    සිරාවට.....එක අදයි දන්නේ :) ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නම් දැකලා තියෙනවා.තව පරණ පල්ලේගම ගම, මොරගහකන්ද ප්‍රොජෙක්ට් එක නිසා අත්හැරලා තියෙනවා.තව නකල්ස් වල වල්පොල්මුල්ල ගමේ එක ගෙයක් ඉතුරු වෙලා තියෙනවා.:yes::yes:
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    වටිනා දේවල් බෙදාගන්න්වට රොම්බ තැන්ක්ස්
    රේප් ++