පට්ටනේ.....ලංකාවේ මේ වගේ තැන් නැද්ද දන්නේ නෑනේ....![]()
දියවන්නාවෙන් එහා පැත්තෙ තියෙන්නෙ බන්![]()



තිය..නවා කන්තලේ සිනී කර්මාන්ත ශාලාව
ත්රිකුණාමලයේ තෙල් ටැංකි නම් දැකලා තියෙනවා.තව පරණ පල්ලේගම ගම, මොරගහකන්ද ප්රොජෙක්ට් එක නිසා අත්හැරලා තියෙනවා.තව නකල්ස් වල වල්පොල්මුල්ල ගමේ එක ගෙයක් ඉතුරු වෙලා තියෙනවා.
